කිරිපිටි තවත් රුපියල් 70කින් ඉහල දමන්න යෝජනා කෙරේ..

June 17, 2018 at 8:14 am | lanka C news
කිරිපිටි තවත් රුපියල් 70කින් ඉහල දමන්න යෝජනා කෙරේ..

කිරිපිටි මිල ඉහල දැමීමට අවසර දෙන ලෙස කිරිපිටි ආනයන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ ලෝක වෙලද පලේ කිරිපිටි මිල ඉහල යාමත් මෙරට ඩොලරයේ මිල වැඩිවීමත් හේතුවෙනි.

සමාගම් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවක් රුපියල් 70කින් මිල ඉහල නැංවීමටයි.

කම නර්මාන්ත පවත්වාගෙන යාම අසීරු තත්වයට පත්ව ඇතැයිද සමාගම් සදහන් කරයි.

50 views

2 Comments to “කිරිපිටි තවත් රුපියල් 70කින් ඉහල දමන්න යෝජනා කෙරේ..”

  1. අනේ කිරි දෙන හරක් දන්නෙත් නෑ පව්. says:

    අනේ කිරි දෙන හරක් දන්නෙත් නෑ පව්. මෙහෙම ගණන් යාමක්.

    • maraya says:

      යහපාලනේ බලයෙන් ළදරුවෝ බඩිගින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ..අල්ලාහ්ගේ බලය ,,කිරි පිටි මෙහෙම ගණන් ගියාට ප්‍රශ්නයක් නැහැ ..රටේ සංහිදියාව ,සහජීවනය පවතිනවා ….රට පාලනය කරන්නේ බත් කන හරක්

Main News