කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…

September 20, 2021 at 8:40 am | lanka C news
කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…

ඉදිරි දින කිහිපයේදී තිරිඟු පිටි, කිරි පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය වී තිබේ.

ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත වී ඇත.

මෙම භාණ්ඩවල ලෝක පොලේ මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් දිගින් දිගටම සිදු කරන ලද සාකච්ඡාවන් අනුව මිල ඉහළ දැමීමට නියමිතව ඇත.

32,202 views

13 Comments to “කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…”

  1. 69 ලක්සෙ බයියෙක් says:

    ජීවත් වෙන එක තමයි අමාරුම…

    • සජිත් ප්‍රේමදාස says:

      මැතිනිගේ කාලේ අපේ රටේ රජයට අයත්ව තිබුණ කර්මාන්ත ශාලා සියල්ල (සිමෙන්ති, වානේ ඇතුළුව) විදේශිකයන්ට කුණු කොල්ලෙට විකුණපු නිසා තමයී හිටපු ජනපති ජේ ආර් ජයවර්දනයා මොලේ විකල් වෙලා, පිස්සු වැටිලා, කාත් කවුරුවත් බලන්න ගියෙත් නැතුව ගූ කොරගෙන ඒ ගූ ගොඩේම ගූ නාගෙන පර බල්ලෙක් වගේ මරුනේ. දේශීය නිෂ්පාදනය විනාශ කොරල කිසිම පාලනයකින් තොරව ආර්ථිකය විවුර්ත කොරල ඕනේ දෙයී එපා දෙයී හැම ලබ්බම පිට රටින් ගෙන්නන්න කොරපු අවජාතක වසලයෙක් ජේ ආර්. දැන්, විදීශේය සමාගම් මෙහෙ අපිට අයිතිව තිබුන කර්මාන්ත ශාලා වල, දේශීය අමු ද්‍රව්‍ය යොදා අපේම රටේ හදන සිමෙන්ති උන් නියම කොරන මිලට අපිට ගන්න වෙලා තියෙන්නේ! අර රනිලයයී මමයී උගේම පුතා රවියයී තුන් දෙනාම අනාගත පරපුරක් හදාගන්න බැරි වඳ පොන්නයෝ වෙලා තියෙන්නෙත් ඒ පර බල්ලගේ පවු වලට කර ගහන්න සිද්දවුන නිසා තමයී. මට, කොටියගේ බෝම්බෙට අහුවෙලා පර බල්ලෙක් වගේ මැරුණු අපේ තාත්ත ටයෙර් දාල තරුණ කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පිච්චුව පවු වලටත් කරගහන්න වෙලා තියෙන්නේ.

      • Hudson says:

        Tho mathinige Kaale minissu kama ula kanakota hitiyada? pan , andum, haal, miris polinwala hitiyada? JRta saha premadasata pin siddha wenna garment tiken thamay dan videsha vinimaya tikak hari enne. booruwa.

        • Sajith Premadasa says:

          Simenthi karmaanthashaala wane karmanthashala wahala jangi karmaanthashaala arinne tho wage mati ukanno thmye. Mathinige kaale tho haamatheda hitiye? Tho wage awajaathaka wasalayo ee kale haamathe marune nathi ekane pudume! JR kore desheeya nishpadanaya winasha korala dala apita hama labbakma pita ratin enakan balan inna korawana amerikawe kothraathuwak.

        • Sajith Premadasa says:

          Thoth thoge JR wagema mole wikurthi wela anda pirennama reela biththiwalaye angapuraamayee gaagena thogema goo kaala mariyan.

  2. Choon pan says:

    Ane budu sir raspot Sir. Molahathano. Jaywewa.

  3. පාවඩදෙණිය දොස්තර says:

    මා ඩිය බයි මල්ලිලා පැනික් වෙන්නෙපා මොනා නැතත් තණකොළ මානා පදුරු ටික ඉතිරි වෙලා තියෙනව බොලාට කැලෑ සුද්ද කලාට එව්ව තියේ .

    • Civil Disobedience says:

      ඕනෑම අත්තනෝමතික හෝ නීතිවිරෝධී පාලනයක් දණගැස්සවීමට හෝ පලවාහැරීමට උපයෝගී කරගතහැකි සටන් ක්‍රමයක් Civil Disobedience උපක්‍රමය.ඇමෙරිකන් ජාතික හෙන්රි ඩේවිඩ් තොරෝ විසින් Resistance To Civil Government ලෙස 1848දී කල ලියවිල්ලක් ඔහුගේ අවෑමෙන් පසු Civil Disobedience ලෙස පලවී ඇමෙරිකාව තුල එම පාඨය ප්‍රචලිත වන්නට විය.බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනන 1919 ඊජිප්තු විප්ලවය,ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය පලවා හරින ඉන්දීය නිදහස් අරගලය,ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කල මාටින් ලූතර් කිංගේ අරගල, Civil Disobedience අරගලයේදී මොනතරම් බලවත් මූලිකාංගයක්ද යන වගට සාක්ෂි දරයි.
      Thoreau declared that if the government required people to participate in injustice by obeying “unjust laws,” then people should “break the laws” even if they ended up in prison. “Under a government which imprisons any unjustly,” he asserted, “the true place for a just man is also a prison.”අයුක්තිසහගතව පුද්ගලයන්ව සිරගත කරන ආණ්ඩුවක් ඇතිවිට යුක්තිගරුක පුද්ගලයකුට හිමි නියම තැනත් සිපිරිගෙයයි.

      • Sajith Premadaa says:

        The USA failed to do this in the 21st century in Crimea, Syria, Venezuela, Myanmar, Belarus Hong Kong etc etc etc. After the missive defeats in Cuba at the Bay of Pigs, Vietnam. in the Korean peninsula Syria and recently in Afghanistan USA has become broke and irrelevant today. America’s recent nuclear submarines deal with Australia considered by its NATO ally France, that had a similar deal with Australia long before that, has further isolated the selfish USA from the rest of the world.

      • civil rights says:

        Martin Luther King Jr. (born Michael King Jr.; January 15, 1929 – April 4, 1968) was an American Baptist minister and activist who became the most visible spokesman and leader in the American civil rights movement from 1955 until his assassination in 1968. King advanced civil rights through nonviolence and civil disobedience, inspired by his Christian beliefs and the nonviolent activism of Mahatma Gandhi. He was the son of early civil rights activist and minister Martin Luther King Sr.

  4. අනාගත සිම්බාබ්වේ සිහිනය says:

    තව අච්චු ගහමු 5000 මිටි පිටින්. ටික දාවාකින් සිමෙන්ති කෝට්ටේ ගන්න ඊට බරට සල්ලි ගෙනියන්න නොවුණොත් තමා පුදුමේ.

  5. Anuradha says:

    දුක්මහාන්සියෙන් උපයාගත් මුදල් ටිකක් එකතුකරගෙන වෙටෙන්න තිබෙන බිත්තිය සදාගන්නම් කියා සිටුවා විතරයි මුන් දැන් කිරිපිටි ,තිරිඟු සියල්ලම මිල වැඩිකොට දැන් සිමෙන්ති යකෝ අපිට දැන් වෙලා තිබෙන්නේ සිමෙන්ති කළා වතුර බිලා බඩ ,පුක ගල්කරගන්න තමයි.මේ මොළ හතේ සර්පයාට හෙන හතම වැදියන් එක මොළයක්වත් ඉතිරි නෝවෙන්න .

  6. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .පොහොට්ටුව ගොඩ ,රට වලපල්ලට ,ජනතාව කනත්තට .

Main News