කිරිපිටි ත්රස්තයන් අද හෙලිවෙයි.. කොලඹ හතේ කදවුරු බදී…
March 25, 2019 at 11:20 am | lanka C news
කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නව ශාලාවේදී පැවැත්වේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කීර්ති ගුණසේකර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙහිදී සිය දෙසුම් පවත්වති.
සීමාවෙන් එහා සංසදය විසින් මෙම කතිකාව සංවිධානය කර ඇත.
– සීමාවෙන් එහා සංසදය
ඉංගිරිසියෙන් කතාවකි තියනවා Making Mountain out of a Molehill කියලා –
මේකත් ඒ වගේ – පොදුවේ දේශීය වුනත් විදේශීය වුනත් කිරිපිටි එකමයි
සමහරක් දේශපාලකයෝ දේශපාලනික ලකුණු දාගන්න බොරු පුවත් මැවීමක් තමයි මෙතන සිදුවී තිබෙන්නේ
ලංකාවේ මොළයක් තියන ඉතා සීමිත පිරිසට මේකෙ ඇතුළාන්තය තේරෙයි අර විල්පත්තුව වගේ
අනික් මිනිස්සු සුපුරුදු ලෙස රැල්ලට යයි
සැ.යු – මම පිටි කිරි නොබොමි – සියලු පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතය හෝ කොළ කැඳ, පළතුරු හෝ උදේට පානය කළ යුතුය යන තැනයි මම ඉන්නේ
Don’t write things you don’t know..it is a well known fact for sometime that these companies import residue of milk spray dried after extracting fat to make butter,yogurt and cheese..and replace the missing fat content with porcine fat.Ask from the employees…Thats Why these so called big companies cannot sue these activists as they know it’s not certainly a molehill but a real mountain…There are loads of company workers to testify against them if they go to courts…
I agree with the contents of ‘doc’s’ comment.
ඔබ දන්නවාද ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තවයන් අපේ රටට ගෙන්වන කිරිපිටි ස්වාබාවික නොවන බව? ඔබ කෙසේද කියන්නේ අපේ රටේ කිරිපිටි සහ ආනයනික කිරිපිටි එක සමාන බව. කරුණාකර කරුණු දැනගෙන කතාකරන්න.
ඔබ තරමක් නිවැරදි ඇති. අප වැනි රට වලට එවන කිරිපිටි වල ප්‍රෝටීන් හා ලැක්ටෝස් ඇත්තේ නියමිත කිරි වලින් ලැබෙන ඒවා නොව කෘත්‍රිමව එක් කළ ඒවා බවට තහවුරු වී තිබෙතැයි කියයි.
නමුත් මෙරට නිෂ්පාදිත හයිලන්ඩ් හා පැල්වත්ත කිරිපිටි වල එසේ කෘත්‍රිම ව එකතු කළ පෝෂ්‍ය පදාර්ථයන් නොමැති බවට ද සැළයි.
මේ වන විට මෙරට පිටි කිරි භාවිතය සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව පෙනෙන්නට තිබේ. ආනයනික කිරිපිටි හිඟය මෙන්ම දේශීය කිරිපිටි සැපයීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැති වීමෙන් ඉහළ මධ්‍යම පාන්තිකයින් දියර කිරි වලට මාරු වී ඇති බවක් පෙනේ.
නමුත් ප්‍රධානව සැළකිය යුතුව ඇත්තේ මිළෙන් අධික දියර කිරි පරිභෝජනය සඳහා බහුතරයක් වූ සාමාන්‍ය ජනයාට හැකියාවක් නොමැති කමයි.
නාගරික ජනයාට කොළ කැඳ නිවසේදීම පිළියෙළ කර ගැනීම සඳහා ප්‍රමාණවත් පහසු කම් නැත. පිටතින් මිළදී ගැනීමට නම් පස් දෙනෙකු සිටින පවුලකට කොළ කැඳ සඳහා දිනකට රුපියල් 250ක් වැය කළ යුතු වේ.
විල්පත්තුව ද බොරුවක් නොවේ. 2012න් මෙපිට ඉදි කිරීම් කර ඇති ස්ථානයන් 1984දි පවා මහ කැලයක් බව ගූගල් සිතියම් සාක්ෂි දරයි.
“පොදුවේ දේශීය වුනත් විදේශීය වුනත් කිරිපිටි එකමයි”
ඔන්න ඔය කතාව වැරදියි. විශ්වවිද්‍යාලෙ කරපු පරීක්ෂණ වලින් හෙළි වුණා සියලු විදේශීය කිරිපිටි වල මෙලමයින් සහ තවත් අහිතකර රසායනයක් අඩංගු බව. නමුත් දේශීය කිරි පිටි වල මේ කිසවක් අංශු මාතර වශයෙන් හෝ තිබුනේ නැහැ.
nalin nodanna magul katha nokara inna oya malbon idan apita athal denawada ,, kalakanniya ..nawasilantheyen thiya indiawenwath kiripiti epa UNP sakkiliya
2005 වසරේ සිට ජාත්‍යන්තර කිරි වෙළදපොලේ එළ කිරි වල ඇති ප්‍රෝටීන වර්ගයක් මත එළ කිරි සදහා මිලක් නියම වී ඇත. ආසියාතික කිරි දෙනුන්ගේ කිරි වල ඇති ප්‍රධාන ප්‍රෝටීනයක් වන Beta Casein A2 බව තහවුරු කර ඇති අතර යුරෝපීය වර්ගවල මෙම ප්‍රෝටීනය A1 ලෙස හදුනාගෙන ඇත.
මෙම A1 ප්‍රෝටීනය රෝග සදහා (ඔටිසම්, දියවැඩියාව, හෘද රෝග හා ස්නායු රෝග ) බලපාන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.
ඉහත කිරි ප්‍රෝටීන සම්බන්ධයෙන් කරුණු දේශීය වශයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීම මගීන් දේශීය කිරි සදහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වන අතර දේශීය කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරිකයින්ට මේ වන විට පැන නැගී ඇති අලෙවි කිරීමේ ගැටළුව ද විසදා ගැනීමට හැකිවනු ඇත.
දේශපාලන බේදයකින් තොරව කවුරුත් මීට එකතුවීම ඉතා වටිනවා
සාදුකින් පෙළෙන උන්
දැන් ඉතිං නැගිටියව්
අන්තිම සටනට සැරසෙයව්
කෝ අපේ රතු සහෝදරයෝ ලැජ්ජයි
රසායන විද්‍යාඥයෙකු රසායනික සංයුතිය පරීක්ෂා කර බලා ලබාදියයුතු නිර්දේශ රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකාර කිරීමට පුරුදු පුහුණුකල පිරිසක් ලබාදෙන්නේ කෙසේද? මෙවැනි විහිලු සහගත දේ සිදුවන්නේ ලංකාවේ පමණයි. මෙතරම් නවීන පහසුකම් තිබියදී කිරිපිටි විද්‍යාගාර පරීක්ෂාවකට නොයවා අඳුරේ අතපතගාන්නේ ඇයි? මෙයට දශක දෙකකට පමණ පෙර පේරාදෙණිය වෛද්‍යවිද්‍යාලයට අනුයුක්තව සේවයේ යෙදුනු හෘද රෝග විශේෂඥ මහාචාර්යවරියක් පොල්තෙල් අගුණ බවට කල ප්‍රකාශය රටම උඩුයටිකුරු කර රටේ පොල් හා තෙල් නිශ්පාදනය විනාශ කලේත් කිසිදු සාධාරණ රසායනාගාර සංයුති පරික්ෂාවකින් තොරව පාම් තෙල් සමාගමක මුදල් ලබාගෙන බව හෙලිවන විට රටේ පොල් කර්මාන්තයට හානිවී අවසන්.. මතකද ඒවා?
පාම් තෙල් භාවිතය රසායනිකව පොල් තෙල්වලට වඩා හානිකර වනවා සේම පාම් තෙල් දුම පිලිකා කාරකයක්ද වනබව තහවුරුවන විට හානිය සිදුවී අවසන්. වෛද්‍යවරුන් තමන්ට සෘජුව සහතික විය නොහැකි නොදන්නා කරුණු ගැන රට නොමග යැවීම විහිලුවක්.
ලංකාවේ තිබෙන එකම කිරිපිටි චෙක් කරන විද්‍යාගාර පහසුකම අක්‍රීය කරලා තියෙන්නේ කිරිපිටි මාෆියාවෙන් යැපෙන දේශපාලුවෝ සහ නිලධාරීන් විසින්. මොකද ඒක සක්‍රිය කලොත් හොර ඔක්කොම අහු වෙනවා. අවශ්‍ය නම් කරුණු ලබා දෙන්න පුළුවන්.
Ok Mr . Know all ..then please produce the lab reports confirming it is cow fat which is contained and not pig fat which the Health ministry based their costly full page advertisements whitewashing these products..Kindly reveal which lab in the world , which method was used to confidently clear such an allegation within a short duration of time..and Mr.know all please enlighten us before confidently whitewashing these crooks like some ministers