කිරිපිටි පැකැට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

June 6, 2022 at 12:40 pm | lanka C news
කිරිපිටි පැකැට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

වෙළඳසැලකින් කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.

මල්වාන වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලක මෙම සිදුවීම සිදුව ඇත.

ග‍්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් තම කමිසය අස්සේ සඟවාගෙන යාමේදී ඔහු අල්ලාගෙන මෙසේ පොලිසියට භාර දී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලසිය පැවසීය.

33,106 views

16 Comments to “කිරිපිටි පැකැට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…”

  1. Ranjanee says:

    මේ වගේ හොරුන් ලංකාවේ නම කනවා… අඩුම තරමේ අවුරුදු දෙකක්වත් ඇතුලට දාන්න..

    • Susantha says:

      හහ් හහ්

    • kalukaputaa says:

      eekkama umbath eyath ekka hirakooduwe laginavaanam, avurudu 2k nevei 20k laginnath onatharam minissu
      etha ranjanee. ranjaneeta demma polla be deviyani galavaganna galavadenna meloke innavanam mama ussala
      dennam.—-RANJANEE.

  2. බැලිස් says:

    මල්වානේ හොරකමක් නේ, කරුණු අංජබජල් කරලා මෙයා නිදොස් කොට ‌නිදහස් කරමු

  3. වාසල says:

    යස වැඩේ මහ බැංකුව කඩන්නේ නැතුව කිරි පිටි හොරකම් කලාට

  4. රැසියන් ගුවන් යානය රඳචා ගෑනීම පිටිපස්සෙ ඉන්නෙ අනුර ලප කුමාරයි, ඵයාගෙ අයර්ලන්තෙ ඉන්න ආර්යාවගෙ (පුංචි අම්ම) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයුමක් බව පැහැදිලියි. නැත්නම් මෙලහට උසාවිය ඉස්සරහ පිකටින් රැසියන් ගුවන් යානය ඇරපියෝ විගහට කියල. දැන් මේ කට්ටිය ඵ‍් ගැන වචනයක් කියන්නෙ නෑ.

  5. Gamarala says:

    රට මේ තත්වයට ගෙනාපු අය වග කිව යුතුයි

  6. හසිත says:

    ජන බල අරගලය කියලා ජවිපෙ පෙරටුගාමී එන්ජීඕ වලින් කුලියට ගත්තු පිරිසක් අද රටේ ප්‍රධාන නගර වල පත්‍රිකා බෙදනවා ජනතාව දැනුවත් කරන්න කියලා මේගෆොන් දාගෙන දේශනා පවත්වනවා උන්ගේ අදහස පවතින රජය ජන බලය හා ආයුද බලයෙන් එළවීම.ඕන වෙලාවට ආයුද ලැබේවි කියලා ආන්ඩුවක් එහෙම එළවන්නේ කොහොමද කියලා ඇහුවම උන් කියනවා .ඒ කියන්නේ තානාපති වරප්‍රසාද යටතේ ගෙන්වපු ආයුද මුංට බටහිර රටක තානාපති කාර්යාලයක් මගින් ලැබෙන්න පුළුවන්.රටේ සාමකාමී ජනතාවට මේ මිනී මරුවන් ගේ ත්‍රස්ත වැඩ උවමනා නෑ .අපි හැමෝම අපේ දරුවන් මුන්ගෙන් ඇත් කර තබමු .මුන්ගේ ඉලක්කය. ඔබේ යොවුන් දරුවායි 88-89 මෙන් ඔබේ දරුවන් මළකඳන් නොවීමට ඔවුන් රැකගන්න රට හැදීම දේශපාලකයන් ට බාර දෙමු

  7. Parliament Jokers says:

    Kiri piti packet ekak horakam karapu eka policiye, ratama horakam karapu ewun parlimenthuwe.

  8. wijesena says:

    gedara nathi paaduwa kata gaththa da kiyala danne naha… Daruwata denna. aththenma harima dukai….
    Dan oya loku horunta monawada karee??

  9. Sanjeewa p says:

    පවි.. ළමයින් කිරි නැතුව අඩනවා ඇති

  10. Sanjeewa p says:

    පවි.. සමහරවිට ළමයින් කිරි නැතුව අඩනවා ඇති

Main News