කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…

September 12, 2021 at 4:40 pm | lanka C news
කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…

වෙලදපොලේ මේ දිනවල පවතින කිරිපිටි හිගයත් සමග හැටන් පරණ ඉදිරිපොල භුමියේ පිහිටි සතොස ශාඛාව වෙත (12) දින ලද කිරිපිටි මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන් විශාල පිරිසක් දිගුපොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් සතොස ශාඛාව වෙත ලද ඉතා සිමිති කිරිපිටි පැකට් ප්‍රමාණය පාරිභෝගිකයන්ට සාදාරණ ලෙස බෙදා දිමට පියවර ගත් බවයි සතොස ශාඛාවේ කලමණාකාරවරයා කියා සිටියේ.

මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි සතොස ශාඛාවේ සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (12) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා සතොස ශාඛාව දින 14 ක් වසා දැමිමටත්, එම ශාඛාවේ සේවය කල සේවකයින් 09 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවරගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,838 views

13 Comments to “කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…”

  1. පිටිකිරි එපා ! අපි රාවණ දරුවෝ.. ! says:

    රාවණා බිව්වේ පිටිකිරි නෙවෙයි… ඒ නිසා මෙරට පිටිකිරි භාවිතයෙන් වැලැකිය යුතුයි !

    • 3% ට බය බයියා. says:

      තණකොළ කෑවේ නැතෙයි .රාවණා විජාතිකයෙකි

      • කුඹුක්කණ් says:

        රාවන දෙමල කියාගන්න තමා , ප්‍රභාකරන් ලා ට්‍රයි කලේ , උන්ගේ නිජබිම පෙන්නන්න, සිංහලෙන් කොටන රීලාම් කාරයො මෙතන ඉන්නවා , 3% උන් එහෙමයි.

  2. පාවඩදෙණිය දොස්තර says:

    බයි මල්ලිලා බනින් නැත්නම් ගෙදරදීම කිරි ටිකක් හදා ගන්න හැටි කියා දෙන්න තිබ්බ.පර සුද්දගෙ කිරි වගෙද හෙළ කිරි.හැබැයි ඉතිම් හෙළ හෙළ ගගා වැලලෙන්න හදන බයි මල්ලිලාටත් උදේට නවසීනලන්තෙ කිරි වීදුරුවක් නැතුව බෑ.දැන් උදේට වතුර වීදුරුවක් බීල ඉන්න පුරුදු වෙන්න මොකෝ මාසෙ පඩිය දීල කිරි පැකට් එකක් ගන්න වෙන කාලෙ වැඩි ඈතක නෑ ඒක තමා සවුබාග්ගෙ දැක්ම.

  3. Daruwanta kiri piti netha. Gas netha seeni netha haluth hingayi.un rata yanawa
    Wenasewa

  4. බන්ඩා says:

    නවසීලන්තය ලංකාව වගේ දුප්පත් රට වලට එවන එලකිරි හදන්නෙ පාම් ඔයිල් වලින් බව දන්නවද?

    • ගෞම් ඊයාරාජ් says:

      අමු උම්මාද ගොං බෛයෙක් උම්බෑ ගාලා තියෙන්නේ යස අගේට.😂😂😂

      • කුඹුක්කණ් says:

        පෑඩ් සජියා ආවම පාම් ඔයිල් වලින් දෙනවද බං පිටිකිරි

  5. Norata Eka says:

    ලංකාවේ හරක් පැටවු මවුකිරි ගන්න පෝලිමේ ..

  6. ගෞම් ඊයාරාජ් says:

    අපි සුද්දගේ කිරි බොන්නෑ යකො. මං හිතන්නේ මුළු විශවයේම ඉන්න මෝඩම කොට්ඨාශයක් තමයි උම්මාද පුන්නක්කු බෛයි ප්‍රජාව , මුන්ට ඔනෙම කුප්ප වැඩක් කරලා , අපි හැම දෙයක්ම කරන්නේ “හෙළ” කම රැකගන්න කියලා කියපු ගමන් මුන් ඇන්දෙනවා. ඉතින් බං මේ රට මේ තත්වෙන් තියන එක ගැන අපි සතුටු වෙන්න ඔනේ .අර විමලයා අපි ඒක දුන්නේ ඇමෙරිකාවට නෙමේ ,ඇමෙරිකාණු සමාගමට කියපු ගමන් හුරේ දාපු බෛයො ඉන්න රටක් .😂😂😂

  7. ගූටාබය says:

    කිරිපිටි බොන එක අඩු කරන්නයි මෙහෙම් කර්න්නෙ.නැතුව කිරිපිටි ගෙන්නන්න සල්ලි නැතුව නෙවේ.මව් කිරි දීම දිරි ගන්වන්න.😎

  8. ජුවානිස් says:

    සුද්දගේ කිරි තමා අපිට රස .

Main News