කිරිපිටි මිල ඉහලට..

May 3, 2018 at 3:50 pm | lanka C news
කිරිපිටි මිල ඉහලට..

රට තුල කිරිපිටි හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් සතොස මගින් කිරිපිටි ගෙන්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදින් මහතා පවසයි.

අවස්තා කිහිපයකදීම මිල වැඩිකිරීමට සමගාම් උත්සාහ කලත් ජනතා සුභ සිද්ධිය සලකා ඊට ඉඩ නොදුන් බවත් ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් ආනයනික කිිරිපිටි කිලෝවක් රුපියල් 50කින් මිල වැඩි කිරීමට ඉදිරි දිනවලදී සලකා බවත් බවද ඔහු සදහන් කරයි.

මේ අතර මිල ඉහල නැංවීමට අවසර දෙන තෙක් මෙරටට ආනයනකරුවන් විසින් කිරිපිටි ආනයනය නතර කර ඇති බවද වාර්තා වෙයි.

122 views

4 Comments to “කිරිපිටි මිල ඉහලට..”

  1. Asoka says:

    මම දැනගත්තා අර උන්දැ ජනාදිපතිතුමා එක්ක එංගලන්තේ යනකොටම මේක වෙනවා කියලා. නවසීලන්තෙට එහෙම ගියානම් ලංකාවට කිරි එවන එකත් නවත්තනවා

  2. සීගිරි says:

    මේ යන විදියට ඩොලර් එක රැ 200 වෙනවා….එතකොට කිරි පිටි නෙවේ මැටි ගිලින්නයි ජනතාවට වෙන්නේ…

  3. kalum says:

    Apo owne oya satotata puluwan tama. Mokada kudu contenar gennuwe kauda danne naha neda owa gennapu eun. aurudu 8 kata 5 kata epita wecha hoyanawata wada me masa ganakata issara wecha de hoyaganna bahane neda. etin Tajudeen la Eknaligodala, kohin hoyannada? aparade dan hari sathosa amatikama kalawaddata dila kalawaddage post eka meyata dunnanam maru

  4. kadurata says:

    api HIGHLAND kripiti bavitha karamu

Main News