ආනයනකරුවෝ කිරිපිටි මිල ඉහල දමයි.. පැකට්ටුවක් 520යි.. කිලෝව 1300යි..

October 8, 2021 at 10:40 am | lanka C news
ආනයනකරුවෝ කිරිපිටි මිල ඉහල දමයි.. පැකට්ටුවක් 520යි.. කිලෝව 1300යි..

කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරති.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300ක් සහ ග‍්‍රෑම් හාරසිය පැකට්ටුවක් රුපියල් 520ක් ලෙස මිල වැඩි කළ බවද ඔවුන් කියා සිටිති.

රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි පාලන මිල ඉවත් කිරීමත් සමග මෙම තීන්දුව ගත් බවද සඳහන් කරන ඔවුන් පාරිභෝගික අධිකාරියට මේ බව දැනුම් දුන් බව ද පවසති.

38,383 views

29 Comments to “ආනයනකරුවෝ කිරිපිටි මිල ඉහල දමයි.. පැකට්ටුවක් 520යි.. කිලෝව 1300යි..”

  1. Lakshan says:

    මාත් මගේ පවිලේ අයත්කිරිපිටි වලට ඇබ්බැහි වෙලා හිටියෙ. අමාරුවෙන් හිතලා බොන එක සති දෙකක් විතර නැවැත්තුවා. දැන් කිරි බොන්න උවමනාවක්ම එන්නෙ නෑ. මං කොල කැද, සව් කැද, කුරක්කන් කැද එහෙම බොනවා ඒ වෙනුවට

    • Don says:

      Ow yana ena man nathi unama ehema karanna wenawa. Umbata salli deela ganna beri wenakamma inna una kola keda mathak wenna ne. Apitath ganna beri gaanatama neggoth apith kola kenda bonnam. Ethakan api nam kiripiti bonawa honde.

    • කළු තර says:

      ඊ ලඟට කියන්නෙ පාන් හොඳ නෑ කේක් හොඳ නෑ බිස්කට් හොඳ නෑ කියල.
      ඊ ලඟට හාල් නහුතෙට නැග්ගම කියය් බත් හොඳ නෑ ඒවයේ තියෙන්නෙත් පිටි කියල
      ඊට පස්සෙ කොස් දෙල් කාල ආතල් එකේ ඉන්න තමය් තියෙන්නෙ

  2. Fernando says:

    මගෙ පව්ලෙ අය නම් කිරි පිටි බොන්නෙ නෑ .මගෙ දරැවන්ට පුරැදුකරන්නෙත් නැ.මෙය සමාජ මට්ටමින් දැනුවත් කල යුතුයි.පාසල් වල ,රෝහල් වල,පෞද්ගලික අායතන වල. කිරිපිටි වෙනුවට දේශීය පනයන් කොපමන තියනවාද.තෙ,බෙලිමල්,රනවරා,කැද වර්ග, මිනිසුන් හිතන් නැත්තෙ ඇයි?

  3. සමන්ත says:

    දැන් කිරිපිටි වර්ජනයක් කරලා කම්පැනිකාරයන්ට පෙන්වන්න පාරිභෝගිකයාගේ බලය.

  4. Norata Eka says:

    වැඩුණු මිනිසුන් මවු කිරි බීම විහිළුවක් , කිරි දරුවෙකු වෙනුවෙනුයි මවකට කිරි එරෙන්නේ, ඒ කිරි ටික බලහත් කාරයෙන් ගෙන බොන පහත් නින්දිත ජාතියක් තමා මිනිසා කියන්නේ, ඒ කරුමෙ තමයි දැන් මිනිස්සුන්ට පල දෙමින් තිබෙන්නේ….

  5. David Milli-banda says:

    Why the bloody hell we want to give our Children Brand named Artificially made milk??????????
    When will our people learn??
    Anything foreign they embrace. What a curse.
    Avoid imported milk powder.

    • Banda says:

      What’s the problem ? If you don’t like and don’t want then Don’t buy.. Don’t drink and Don’t give it to your children. You cannot enforce your dislike on other’s. It’s everybody’s choice..