කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් මිලත් වැඩි කරන්න සමාගම් ඉල්ලයි..

March 24, 2018 at 5:30 pm | lanka C news
කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් මිලත් වැඩි කරන්න සමාගම් ඉල්ලයි..

දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත.

ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින.

මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා සමාගම් විසින් කර ඇති ඉල්ලීමක් ජීවන වියදම් කමිටුව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

37 views

5 Comments to “කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් මිලත් වැඩි කරන්න සමාගම් ඉල්ලයි..”

  1. ඇත්ත says:

    කමක් නෑ …කලු සුද්දාන්ට ඕන විදිහට ස්වාධීන කොමිෂන් හදාගත්තනෙ…ඒ මදෑ…

    • Amda says:

      මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…අර ලක්ශ 62 හාමතේ මියෑදෙයි

  2. ලපයා says:

    අපේ දියවන්නාවේ ඉන්න කට්ටියට සහ 62 ලක්ෂකට මේ භාණ්ඩ ගණන් වැඩි කරලා නැහැ. මිල ප්‍රති සංශෝදනයක් කරලා විතරයි තියෙන්නේ. ඒ නිසා රජයට දොස් කිම්මෙන් පලක් නැත. ළගදි ඇමතියෙක් කිවුව ජනතාව වහ ඉල්ලනවා නම් එක උනත් ගෙනත් දෙනවා කියල. එක පාරට වහ ටිකක් දීල චන්දෙ දීපු නොදීපු සේරම මරල දැම්ම නම් ඉවරයි මෙහෙම මිල ප්‍රති සංශෝධනය කරලා ජනතාව ටික ටික මරන්නේ නැතුව නැද්ද හා.

  3. දේශාභිමානී දේශ හිතෛශියා says:

    පංච විධ ක්රියාවලියෙන් අපමණ අගය ලැබෙනවා සැරටම … ලක්ෂ 62 ඉන්ජු කූ කූ…

    • Asaranaya says:

      සැමදේම උස්සනවා, අන්තිමේදි පඹයගේ රෙද්දත් පින්ගුත්තරයගෙ රෙද්දත් උස්සා බඩු ටික කොහෝමද කියලා අහාවි

Main News