කිරිපිටි මිල යලිත් ඉහලට… ගෑම් එකක් රුපියල් තුන පනී..
June 5, 2022 at 2:10 pm | lanka C news
ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන්ම කිරිපිටි මිල නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරති.
පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක ඉහළ නැංවීම මත මෙම පියවර යාමට සිදුවන බව සමාගම් පවසති.
දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරන්නේ රුපියල් 1020 ක මිලකටත් කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙයි වෙයි.
ඒක නම් කමක් නෑ ..එළකිරි අවශ්‍ය වසු පැටවුන්ට පමනයි … මවුකිරි යනු ළදරු ආහාර වේ , ඒකවත් තේරෙන්නෙ නැති මෝඩ මිනිසා, මිය යන තෙක්, කිරි දරුවෙකුගේ උපන් අයිතිය උදුරා ගෙන බොනවා…ලැජ්ජයි…මනුස්ස සංහතියට මෙහෙම වෙලා තියෙන්නෙ මේකරන පවුකාර වැඩ නිසයි …
එහෙම නම් තෝ බීපිය පොල් කිරි. මෝඩ හිවලා.
හැම උත්තාම තමන්ගේ හැම ලබ්බේම මිල ඉහල දා ගන්න එකේ, මිනිස්සුන්ගේ වැටුප්, බැංකු පොලී වගේ දේවලුත් හිතූමනාපයට ඉහිල දා ගන්න දීපංකෝ