කිරිපිටි මිල යලිත් ඉහලට.. මිල පාලනය වෙලදුන් අතට..

December 29, 2021 at 4:40 pm | lanka C news
කිරිපිටි මිල යලිත් ඉහලට.. මිල පාලනය වෙලදුන් අතට..

හෙට දිනයේ සිට නැවතත් කිරි පිටි මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එසේ ඉහළ දමන මිල ගණන් පිළිබඳ හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

රජය මේ වනවිට කිරිපිටි මිල පාලනය අතහැර ඇති අතර ආනයනකරුවන් විසින් මිල තීරණය කරමින් සිටියි.

මේ වන විට වෙලදපලේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470ක් වන අතර කිලෝ එකේ පැකැට්ටුවක් 1170 ක මිලකට අලෙවි වෙමින් ඇත.

23,460 views

8 Comments to “කිරිපිටි මිල යලිත් ඉහලට.. මිල පාලනය වෙලදුන් අතට..”

  1. Asanka Thilakarathna says:

    ඔය මලජරාව නොබී ඉමු …එතකොට ඕකුං ගෙ ගෑස් බහී

  2. dev says:

    business eka unama ehema tamai. gennanan ewun tamai mila ternaya karanne. 60 genalla 50 denanda kiyanne.

  3. Sahan says:

    තාමත් ආණ්ඩුවට කඩේ යන, කුණු රෙදි හෝදන බයියනට විශේෂ සහන පැකේජයක්වත් දෙන්න ඕන.

    එක්කෝ ඕනේ නෑ. බයියෝ කොහොමත් ණයට කහින්න දක්ෂයෝ.

  4. Norata Eka says:

    ඉතා හොඳ දෙයක් , මිනිස්සුන්ට එළකිරි අවශ්‍ය නැත , මවුකිරි යනු ලදරු ආහාර වේ …එළකිරි අවශ්‍ය වන්නේ වසු පැටවුන්ට පමනයි …වැඩුණු මිනිසුන් ලෙස ජීවත් වන්න…මියයන තෙක් මවු කිරි බීම ලැජ්ජ නැති වැඩකි…

  5. Buwa says:

    Podi gaanakin nethuwa loku gaanakin wedi unanan hodai oka. Iwarakma wela yanna

  6. අපේ රට says:

    මෙය හොද අවස්තාවක් කරගෙන දෙශිය කිරිපිටි මිල ඉහල නොදා නිෂ්පාදනය වැඩිකරන්න්න. ජනතාව ඔබත් සමග සිටිනු ඇත

    • Shan says:

      ගොන් හරකෝ. ඒක රැයින් දේශීය කිරි නිෂ්පදනය වැඩිකරන්න පුලුවන්ද.

      • Norata Eka says:

        ගොන් හරක් නිසා තමයි එළකිරි බොන්නෙ..😂😂😂
        හරි බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න මන්දබුද්ධික මිනිසා , හිතාගෙන ඉන්නෙ එළදෙනුන්ට කිරි එරෙන්නෙ මිනිසුන් වෙනුවෙන් කියල…
        ගොන් කිරි බීමේ ආනිසංස…

Main News