කිරිපිටි මිල වැඩිකරන බව සමාගම් කියයි…

November 4, 2017 at 5:30 pm | lanka C news
කිරිපිටි මිල වැඩිකරන බව සමාගම් කියයි…

ආනයනික කිරිපිටි සදහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

15%ක් ලෙස පනවා ඇති වැට් බද්ද ඉවත් නොකලහොත් කිරිපිටි මිල වැඩි කිරීමට සිදුවන බව ඔවුන් පාරිභෝගික කටයුතු අධිකාරියට දන්වා තිබේ.

කෙසේ වෙතත් කිරිපිට මිල ඉහල දැමීමට මේ වන තෙක් අවසර දී නැති අතර බදු ඉවත් කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශය වෙත බාර දුන් බව අධිකාරිය කියයි.

196 views

2 Comments to “කිරිපිටි මිල වැඩිකරන බව සමාගම් කියයි…”

  1. Kolitha says:

    Kaanu katagen ahuwoth kiyai….kiri piti mila wadikale ..mau kiri lamayinta denna kiyala….yahapaalanayata jayawerwa…..

  2. Norata Eka says:

    මෙය ඉතා හොඳ දෙයක්…එළ කිරි අයිතිය වසු පැටවුන්ටයි, එසේ නොමැතිව මිනිසාට නොවේ….අන් අයෙකුගේ යමක් බලහත්කාර කමෙන් ලබාගෙන පරිබෝජනය කිරීම නින්දා සහගත ක්‍රියාවකි…

Main News