කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර…

September 18, 2021 at 3:50 pm | lanka C news
කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර…

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ.

කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක දී මෙම අනුමැතිය දී තිබේ.

කෙසේ වෙතත් රජයේ ඉහලම ලේකම්වරයෙක් විසින් මෙම මිල ඉහළ දැමීම නවතන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙයි

මුදල් අමාත්‍යංශය හා පැවති සාකච්චිවේදී කිරිපිටි සමාගම් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා විනිමය අනුපාත ඉහල යාම හේතුවෙන් මෙරට කිරි පිටි කිලෝවක් රුපියල් 340 ක් ඉහල දැමිය යුතු බව වුවද සාකච්චාවේදී එකග වී ඇත්තේ රුපියල් 200කින් මිල ඉහල දැමීමටයි.

58,656 views

11 Comments to “කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර…”

  1. 69lakshaya says:

    Jayawewaa !

  2. dev says:

    oya ratin gena ewata nam sahan denna epa. nz wala ewunta jewath wenna api sall idenawa wage meka.

    dan api fresh milk bonne owa ona naa.

    • ගෞම් ඊයාරාජ් says:

      උබලා බොන්නේ ෆ්‍රෙශ් මිල්ක් නෙමේ පුන්නක්කු දියකරලා , කන්නේ තණකොල . 😂😂😂

  3. අපේ රට says:

    කොන්ද කෙලින්තියන් කියපියවුකො මිල උස්සනවද නැද්ද කියල. මෙවට නියම පිලිතුර සාක්කුව ගැන නොබලා පැලවත්ත හයිලන්ඩ් නගාසිටවිමයි.

  4. Ajith says:

    කිරිපිටි බිව්වාද .. දැන් සැපද.. අලූත්ම එක

  5. Jagath says:

    Top හොදේ,……..2024 අළුත් නායකයෙක්

  6. Norata Eka says:

    මිනිස්සුන්ට මොකටද එළකිරි , මවු කිරි යනු ලදරු ආහාර වේ , වැඩුණු මිනිසුන් මියයන තෙක් මවු කිරි බීම විහිළුවකි…ලැජ්ජා නැති මිනිසුනි, දරු පැටියෙකුගේ කිරි ටික උදුරා ගන්න තරම් පහතට වැටුනේ කෙසේද ???

    • ගමේ මිනිහා says:

      සිව්පා අම්මා කෙනෙක් තම දරුවා වෙනුවෙන් ආදරයෙන් වඩවන කිරිටික උදුරං බීලා නැව් ටෝක් දෙන උතුම් සත්ව විශේෂයක් මිනිසා කියන්නේ. හැබැයි ඇත්ත කතාව එළකිරි, එළු කිරි කියන්නේ බෙහෙත්. ඒ නිසයි ඒ සතුන් පූජනීය වුනේ… බෙහෙත් වැඩිය බිව්වම වෙන මානසික ව්‍යාධිය තමයි මිනිසාට වෙලා තියෙන්නේ. උන් හිටි තැන් මතක නෑ…

      • Anuradha says:

        පරණ පුරුද්දේ ආරම්භය, කිරිපිටිවලට වැඩිකරන්න අවශ්‍යය වෙලා තිබෙන්නේ රුපියල් 100 පමණයි නමුත් මේදේයට අනුමැතිය ලැබී ඇත්තේ මිස්ටර් 20% ගෙන් ඔවු එයට තව 100 එකතුකොට එය 200 කළා එවිට ඉතිරි 100 මුගේ සාක්කුවේ.කොහෝමද මොළ හතේ නුවණ? කිලෝ එකකට කෙළින්ම රුපිල 200 කියන්නේ ගෙන්වන්න යන මුදලේ අනුපාතය ගතහොත් මේ කිලෝ එකකට ඩොලර් එකක් වෙනවද? අපි කියම මේ හොරුන්ගේ ළඟප්‍ර හංගා තිබෙන ප්‍රමාණය වැඩිකිරීම 200 කින් කොහොම අර පරබල්ලගේ ටිකිරි මොළ හත වැඩකරණ විදිය?මුගේ මොළේට හෙණ ගසන්න ඕනේ නේද?දරුවෝ.ළමයි,වැඩිහිටියන් මේ අපි ඔබළා කවුරුත් වයස් සීමාවක් නැතිව කිරිතේ කෝප්පයක් බොන්න පුරුදු වේලා සිටිනවානේද? දැන් කොහොමද එකට කේලවපු විදිය? මුන්ට හෙනවදින්න ඕනේ නේද?කෝමේ කොවිඩ්?මුඋත් දුප්පත් අසරණ එවුන්ටමයි කෙළවන්නේ අනේ අම්මපා මේ 225 ඉන්නා නිලකාස හොරුන්ට හැදෙන්නේ නැත්තේ ඇයි/සොභාධාමත් වෙනස්වෙලාදෝ කෝහිද??

  7. ගෞම් ඊයාරාජ් says:

    දැන් ඉතින් අමූ උම්මාද ගොං බෛයො පම්පෝරී ගහයි ලංකාවේ නිශ්පාදන වලට හොද කලක් යයි කියලා , ඔව්වත් නිකං උන්ගේ හිතවල් හදාගන්න කරන කියන නාහෙන් ඇඩිලි විතරයි , ඩොලරය නැගලා ආර්ථිකයට කෙල වෙලා ගැස් , ඉන්දන , සහ අත්‍යවශ්‍ය ද්‍රවය මිල වැඩිවෙලා , පොහොර නෑ , ගොවියන්ට වගා කරන්න , මුන් මෙහේ දේශීය ආර්ථිකයක් ගැන කතාකරනවා , ජොනියලා පම්පෝරී ගහනවා ඔනතරං සල්ලී තියෙනවා කියලා ඒත් රටේ ප්‍රශ්ණ ටික පිලිකාවක් වගේ උඩදුවලා , රජ පවුල ආතල් ගන්නකොට අපේ දුවා දරුවට වෙන්නේ සතියට සැරයක් කිරි වීදූරුවක් බොන්න,වේලක් ඇර වේලක් කන්න. මුනට චන්දේ දීපේ ඇටනම ලස්සේ පුන්නක්කුවන්ටත් එක්ක.

Main News