කිරිපිටි විශාල මිල වැඩි කිරීමක.. ග්‍රෑම් එකක් රුපියල් 2.50 පනී..
April 24, 2022 at 12:40 pm | lanka C news
ආනයනය කරන කිරිපිටි වල මිල වැඩි කිරීමට කිරි පිටි ආනයන සමාගම් තීරණය කර තිබේ.
මීට හේතුව වී ඇත්තේ ඩොලරයේ අගය ඉහළ යාම බව සමාගම් කියා සිටියි.
ඒ අනුව නව මිල තීරණය වන්නේ ඉදිරියේදී ලැබෙන කිරිපිටි සඳහා වන වියදම ගණනය කිරීමෙන් අනතුරුව බවද ඔවුන් සඳහන් කරයි.
දැනටමත් වෙළඳපොල තුළ ආනයනික කිරිපිටි තොග අවසන් වෙමින් පවතී.
මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් දහස ඉක්මවනු ඇති බවත් කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2500 ඉක්මවනු ඇති බවත්ය.
දැනට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 790ක් සහ කිලෝ එකේ පැකට්ටුවක් 1945 ක මිලකට අලෙවි කෙරෙයි.
Minissu kohomads mehema jeevath wenne merennada? Badu Mila dawasin dawasa ihala yanawa.bussiness kaarayanta owna vidiyata.me aanduwatath wage wagak naa
රුපියල පා කරාට පස්සේ මොනවා කරන්නද? වෙලෙන්දෝ අසාධාරන විදියට හම්බ කරනවා නෙවේ රුපියල පා කරාට පස්සේ රුපියල 60% අවප්රමානය වෙලා තියෙනවා. පිටරටින් ගේන හැම දේම 60% වැඩි වෙන්න ඕනෙ ඒ අනූව.
හොදම දේ ලන්කාවේ දේවල් පරිභෝජනය කරලා ඉන්න එක මේ වෙලාවේ. ඩොලර් තියෙන රටක් උන දවසට අපි සුද්දො වගේ ඉමු. දැනට සිංහලයෝ ( ශ්‍රීලාංකිකයෝ ) වගේ ඉමු.
මේවා තමයි අප්පච්චි කිව්ව සහන.
දැන් බයියෝ ගඳ ගගහ තමයි ඉන්ඩ වෙන්නේ.😂
හොඳ වැඩේ උන්ට.
Rohan eththa. Mahindata rata gena hithalaa chande dunna apita den wela thiyenne egata edumak nethiwa kanna bonna nethiwa aduma gaane pirisuduwata wath inna thibuna jeevithe nethi una.eka athakin me aragala niweradi
මේ මොන පකෙන්තුවෙක්ද, තොට ඕනනම් ගු-වප් කුඩාරම ඇතුලේ බඩුවක් ගහපිය ???
අඩෝ අපි ගු-VP
අයියයෝ ඕවා සිම්පල්. වැඩිය නැහැ රු 110 යි නේ. දැන් ඉතින් රු 1000 ක් කියන්නේ අපිට නතින්. අපි හිඟන්නන්ට දෙන්නෙත් රු 100 කොල. කිරිපිටි වගේද බොලව් අපිට ඉන්න හිටින්න රටක් තියන එකම මදි ද ? හා නැද්ද ?
මොනාද අනේ කිරි ඕනනම් මම දෙනම්කො
Hi hiiiii hiiiiiii
ane eththatama mata eka amathakawunaane pushpi. mama ewilla oyaavath ekkagena galleface koodaaramakata ringalaa, oyaage than deke ellilaa ethiwenakamma kiri bonnamko.
පින්නයෝ කිරිපිටි තියෙන්නේ බොන්ඩ ඇගේ ගාන්ඩ නෙමෙි… හුකෑස් බත්බැලයට ගෝගම තොවිල් සාපේ වැදිලා සිහිය විකල්වෙලා
බයියෝ ආනයනය කරන කිරිපිටි කිසිදා පාවිච්චි කලේ නැහැ, ඉල්ලුවෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. කොළඹ සල්ලිකාර පොෂ් පවුල්වල අයට තමා පිටරට කුක්කුං නැතිව බැරි. බයියො බොන්නේ තේ කහට. ඉදලා හිටලා එලකිරිත් බොනවා.
මිනිසුන්ට කිසිම ගුණාත්මක බාවයක් නොලැබෙන ඩොලර් ටික පිට යවන කිරිපිටි බීමේ පුරුද්ද දැන් මිනිසුන්ගෙන් පොඩ්ඩ පොඩ්ඩ ගිලිහිලා ඉවරයි. තාමත් බලු වලිගෙ වගේ මාන්සිකත්වය තියේන 20-30% කලු සුද්දො ටිකක් පිටරටින් කිරි පිටි කරලා එනකන් බලා ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුව දේශීය කිරිපිටිත් ආනයනික මිලටම විකිණීමට ඉඩ දීමෙන් මහජනතාව සූරාකන්න ඉඩ දෙනවා.
පිටරට නම් කෙසේ වෙතත් ලංකා නිෂ්පාදන මාෆියාව. අඹේවෙල starting let’s go go go බඩ කපන්න. ඊළගට අනිත් උන්. නිෂ්පාදනය ලංකාවේ.
කිරි පිටි මොකද බං අපිට දැන් වස ටිකක් ගෙනල්ල දීපං මේ අතටම උබලව පත් කරන්න කතිර ගහපු.
ලංකාවෙි මෝඩයෝ විතරයි මුලු ලෝකෙන්ම පිටිකිරි බෝනේ දැන්වත් ඔීක නවත්තපල්ලා
These are good times to increase local dairy production. We used to have two cows at home during the mid-eighties. People living in villages should bring up their own cows at home.
For what???, are you a cow baby, breast milk is baby food, and stupid grownup human calves think that cow lactates for them to drink milk…people should be ashamed of what they do, stealing the birthright of an infant…
ඉතා හොඳයි ..
එළකිරි මොකටද මිනිස්සුන්ට …එළකිරි අවශ්‍ය වසු පැටවුන්ට පමනයි …
හොද වැඩේ කොලඹ පැත්තේ ලොකු ලොකු පවුල්වල නොනලාට. උන් බොන්නෙම පිටරට කිරිපිටි. හොද වැඩේ උන්ට. ගමේ එවුන් ඉතින් බොන්නේ කහට.
සල්ලිකාර නෝනලාට, සල්ලිකාර බේබිලාට, පිටරට දේ සිරිසැප දේ කියපු උන්ට හොද වැඩේ. තවත් මිල උඩ ගියාවේ. .දුප්පත් අපි බොන්නේ තේ වතුර. අපිට කිරිපිට මිල උඩ ගියත් එකයි නැතත් එකයි.
දරුවන් හඩන සාපය මුන්ට ලැබේවා