කිරිපිටි සමාගම්වලින් යහපාලන ඇමතිවරු පගාව අරගෙන විදෙස් අතිරික්ත කිරි මෙරටට ගෙනෙනවා..- වොක්ස්වැගන් උගතාගේ කණ හරහා ජනපති ගහයි

November 6, 2017 at 12:16 am | lanka C news
කිරිපිටි සමාගම්වලින් යහපාලන ඇමතිවරු පගාව අරගෙන විදෙස් අතිරික්ත කිරි මෙරටට ගෙනෙනවා..- වොක්ස්වැගන් උගතාගේ කණ හරහා ජනපති ගහයි

ප්‍රධාන පෙලේ බහුජාතික කිරිපිටි සමාගමක් මෙරට කිරිපිටි වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දේශිය කිරි කර්මාන්තය කඩා වැටිමේ අවධානමක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කොට ඇත.

ජනාධිපතිවරයා පසුගිය සතියේදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි චෝදනා කොට ඇත්තේ ඇතැම් මැති ඇමතිවරුන් මෙරටේ සිටින බහුජාතික කිරිපිටි සමාගම්වලින් වරප්‍රසාද වරදාන භුක්ති විදිමින් දේශීය කිරි ගොවියා විනාශ කරන බවයි.

එමෙන්ම එම සමාගම් පිහිටි මව් රටවල ඇති අතිරික්ත කිරිපිරි තොග ගෙනවිත් මෙරටේ කිරිපිටි ඒකාධිකාරයක් පවත් වාගෙන යන බවයි.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට වොක්ස්වගන් කර්මාන්තශාලාව මුලින්ම මෙරටට ගෙන එන බවට ජර්මන් තානාපතිවරයා පොරොන්දු වු බව පැවසු අමාත්‍ය ධූරයක් දරන උගතෙක්, ප්‍රධාන පෙලේ බහුජාතික කිරිපිටි සමාගම්වල මූල්‍ය වරදාන ලබාගෙන මෙසේ වෙනත් වක්‍රව බදු සහන ලබාදී අතිරික්ක කිරිපිටි මෙරටට ගෙන ඒමේ කූට ව්‍යපාරයේ යෙදෙමින් සිටින බවයි.

එමෙන්ම තවත් එක්තරා බහු ජාතික සමාගමක් කිරිපිටි වෙනුවට 20% පමණ සිනි මිශ්‍ර කොට කිරිපිටි මිලට සීනි ඇතුලත් කිරිපිටි අලෙවි කිරීමද ජයටම කරගෙන යන බවත් ඒ සඳහා පාරිභෝගික අධිකාරිය හෝ ආණ්ඩුව කිසිම පියවරක් නොගන්නේ දා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සඳහා සන්තෝෂම් ලබාදීම නිසා බැව් දේශීය කිරිපිටි අලෙවිකරණ සමාගම් පවසයි.

43 views

20 Comments to “කිරිපිටි සමාගම්වලින් යහපාලන ඇමතිවරු පගාව අරගෙන විදෙස් අතිරික්ත කිරි මෙරටට ගෙනෙනවා..- වොක්ස්වැගන් උගතාගේ කණ හරහා ජනපති ගහයි”

  1. kadiya says:

    තමුන්ට ලක්ෂ 62 බුරුවො චන්දෙ දීල තියනවනේ. බුරු චන්දෙන් හරි රටේ ජනාධිපතිනම් හොරට, පගාකාරයට එරෙහිව නීත්‍යනුකුල පියවරක් ගන්න බැරි මොකද? මහබැංකු හොරා රනිල් සර් ගෙන් අහන්න ඕනද?

  2. Norata Eka says:

    මේවා බොන අයට මේවයේ ප්‍රථිපල බුක්ති විඳින්න සිදු විය යුතුයි. අසරණ දරුවකුගේ උපන් අයිතිය උදුරා ගන්නා සියලු නොමිනිසුන්ට එහි ශාපය වදිනු ඇත….

  3. Jehan says:

    මම ඒත් බැලුවා සිල්වා කොහොමද කොලබ පුරා කාර්යාල නඩත්තු කරන්නෙ කියලා.

  4. Kings says:

    Are you the President of Sri Lanka? Shamless fellow. Why you are telling this to us? Can we stop this? Still you are trying to make fools of tha voters. We are passing unfortunate era of the Sri Lankan history. Now my age is over 60 and I have never seen or heard like this backboneless leader. Very Sad.

  5. පත්තර ගොඩක් කියවල වගෙ

  6. Raawanaa says:

    me rate gammiris gowiyatayi, Karunka gowiyatayi karala thibenneth oya tikama thamayi. pita ratin genwala newatha prathi apanayanaya karanawa.meken kelawenne desheeya gowiyata.ratata hena gehuwath mokada? unge malla pirenawa nam.

  7. ajita de costa says:

    anchor director and harsha are clASS MATES THERE FORE

  8. Horaa says:

    ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ කොන්ස්ට්‍රක්ෂන් සමාගමකින් හිටපු ඇමතිවරයෙක් පගාව අරගත්තයි කියල ඒ සමාගම මෑතකදී
    World Bank එක මගින් blacklist කලා නේද?

  9. siraa says:

    ආ බ්‍රාපතී, කොහොමෙයි ඉතින්?

Main News