කිරිපිටි 150කින් වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න…
December 30, 2021 at 8:49 am | lanka C news
කිරි පිටි මිල ඉහල දැමීමට කිරි පිටි ආනයන සමාගම් විසින් තීරණය කර තිබේ.
ග්රෑම් 400ක් කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150කින් මිල ඉහළ දමා ඇත.
ඒ අනුව නව මිල ගණන් අනුව කිරිපිටි ග්රෑම් 400 රුපියල් 540ක් සහ කිලෝ එකේ පැකට්ටුව රුපියල් 1345ක් වේ.
රජය විසින් මිල පාලනය අතහැරීමත් සමග කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය විසින් මිල තීරණය කරමින් සිටී.
තාමත් ආණ්ඩුවට කඩේ යන, කුණු රෙදි හෝදන බයියනට විශේෂ සහන පැකේජයක්වත් දෙන්න ඕන.
එක්කෝ ඕනේ නෑ. බයියෝ කොහොමත් ණයට කහින්න දක්ෂයෝ.
දැන් රජය විසින් රටේ පාලනයත් අත් හැරලා තියෙන්නේ.
අපේ රටට ආණ්ඩුවක් අනවශ්යයි. 😂
ඉතා හොඳ දෙයක් …
දැන් ඉතින් මිනිස් වසු පැටවු බඩගින්නෙ මැරෙයි…😂😂😂, කිරි දරුවෙක් වෙනුවෙන් එරුණු කිරි ටික උදුරාගෙන බොන කාලකන්නි මිනිස්සු ..
යකෝ එතකොට මස් කනව.කිරි එපා මස් හොඳයි.
කවුද මස් කන්නෙ, තමුන් මළකුණු කෑවට හිතන්න එපා හැමෝම එහෙමයි කියල …මම මස් මාළු , කිරි බිත්තර, ඒවා දැමූ නිශ්පාදන කිසිවක් ආහාරටය ගන්නේ නෑ ….
The Sri Lankans collectively join and withdraw buying milk powder and promote liquid milk for infants to teach these people a good lesson
Milk power is not drinking in the Foreign countries so why Sri Lankans need to get Sick………………….???
api marune okata
kapan gu dan
api denne kohomath sirta…apita gana adala na
ගොබ්බ ආණ්ඩු කෙරුවාව. දේශීය කිරිපිටි නිෂ්පාදන කර්මාන්තයක් කියල දෙයක් නෑ. පිටරටින් ගෙනෙන කිරි එකටත් කෙලිය. දැන් බීපල්ලා ‘රාගා’ කිතුල් රා.
Get rid of imported milk. We don’t need a formula to feed our children. Let drink natural local milk or soya milk.