කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

June 17, 2021 at 12:00 pm | lanka C news
කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

කිලෝග‍්‍රෑම් 1 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 400කින් වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ කිරිපිටි මිල ඉහළ යාමත් නැව් ගාස්තු ඉහළ යාමත් හේතුවෙන් මෙම ඉල්ලීම කල බවය.

ග්‍රෑම් 400යේ පැකට්ටුවක් මිල වැඩිකිරිමට අවසර ඉල්ලා ඇත්තේ රුපියල් 140කිනි.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ජනතාව තවත් දුෂ්කරතාවට පත් කරන එවැන් මිල ඉහළ දැමීමකට අවසර දිය නොහැකි යයි පාරිභෝගික අධිකාරිය පවසා ඇත.

31,682 views

10 Comments to “කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..”

  1. පුට්ටු අධෝපිලට ගැම්මක් says:

    වහාම සියලුම ආනනනික භාණ්ඩ වල බදු 200% ඉහල නංවා , අපේ ඩොලර් සංචිත ශක්තිමත් කරනු..!
    කිරිපිටි බීවේ නැහැ, පිටි කෑවේ නැහැ, තෙල් ගැහුවේ නැහැ කියල මිනිස්සු මැරෙන එකක් ද ?
    බස් නොමැති කමින් පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි වී තව දුරටත් ගෙදරට බරක් වී සිටින අහිංසක දුප්පත් අපට සොච්චම් මුදලක් වියදම් කර වී 8 එකක් ලබාදෙනවා නම් මහගු සේවයකි, එමෙන්ම එයා ඉමහත් පුණ්‍ය ක්‍රියාවකි.

  2. Sinhalaya says:

    Onna ooka thamaya lankawe gawayan merima thahanam kara gawa patti diunu kala uthuya. Kiyanne Bududahamata anuwa jeewath nowie pita rata walin badu nomile denakam uda balagena hitapiyaw hode

  3. ධර්මපාල තුමා says:

    පහත සදහන් දෙවල් අධෛයර්මත් කරන්න බදු පණවන්න
    1 කිරිපිටි
    2 ඇපල් දොඩම් ඇතුලු පිටරට පළතුරු
    3 පාන් පිටි
    4 අරක්කු සිගරට් බියර්
    5 බටහිර බෙහෙත් ඒ්කල්ලා දේශිය බෙහෙත් වලට යොමු කරන්න
    6 මස් මාලු නිෂ්පාදකයන්ට බදු පනවන්න එවිට මස් මාලු වල මිල වැඩිවේ නමුත් අධෛර්යමත් කල යුතුය.

  4. maddumaraala says:

    දැන් යක්ඛ පැටවුන්ට දෙන්නේ මොනවාද?

  5. No money says:

    අධිකව ඉහළ යන ජීවන වියදම හමුවේ ඉතුරුම් පොළී අනුපාත පහත යෑම නවත්වා, වැඩි කර දෙන මෙන් රැකියා නැත්තවුන්, අඩු ආදායම් ලාභීන්, සහ විශ්‍රාමිකයින් ඉල්ලා සිටින අතර තම වැටුප් වැඩි කරදෙන මෙන් වෘත්තිකයන්ද ඉල්ලා සිටී.

  6. Gamini says:

    CHINA kiri piti aduwata ganath wekunanawa dagaluwuth

  7. මහින්ද කුණාටුව says:

    අප්පච්චි සීයා කිරි පිටි පැකට් එකට ආපහු කෙලින්න යන්නේ බබා.

  8. LalithM says:

    මේ රට ඉස්සර තිබුන ඉතියෝපියාවට සමාන තත්වයකට පත්ව ඉවරයි. මෙතෙක් කල් රට බංකොලොත් නොවී තිබුනේ කෑම තිබුන නිසා. කාබනික වියරුව හින්දා ඒකත් ඉවරයි. අනේ මන්දා මෙහෙමත් පාලකයන් අපිට හම්බ වෙන්නේ කරුමෙට.

  9. ආදරෙයි ලක් මවුනි says:

    කවුද බං මේ වහ තාමත් බොන්නෙ…බොන එක නවත්වන්න.. එතකොට කාටද බලමු විකුණුම් කරන්නෙ.මේ රටේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නෑ ඒකයි මේ පිට රට සමාගම් රඟන්නේ… ආණ්ඩුවත් ඉතින් කොන්ද පණ නැති සක්කිලි හැත්ත…පර හැත්ත අම්මා උනත් විකුණාගෙන කනවා මුං