කිරිබත්ගල කන්ද නාය යද්දී පියෙක් මුහුණ දුන් අති භයංකර අත්දැකීමක්..[Video]
May 30, 2017 at 9:42 pm | lanka C news![කිරිබත්ගල කන්ද නාය යද්දී පියෙක් මුහුණ දුන් අති භයංකර අත්දැකීමක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/05/454533.jpg)
රත්නපුර නිවිගතිගල කිරිබත්ගලකන්ද නාය යාමේදී සිය නිවස මතට පස් කන්දක් කඩා වැටෙද්දී පියෙකු විසින් මුහුණ දුන් අති බියකරු අත්දැකීමක් දෙරණ රූපවාහිනිය විසින් මෙසේ විකාශණය කලේය.