කිරිල්ලී යලිත් යන්න බෑ කියයි.. රූපවාහිණිය නොසන්සුන්.. ශ්‍රි ලංකා රූපවාහිණි සංස්ථාව අධි ආරක්ෂිත කළාපයක් වෙයි..

September 9, 2019 at 12:00 pm | lanka C news
කිරිල්ලී යලිත් යන්න බෑ කියයි.. රූපවාහිණිය නොසන්සුන්.. ශ්‍රි ලංකා රූපවාහිණි සංස්ථාව අධි ආරක්ෂිත කළාපයක් වෙයි..

ඇමති රුවන් විජේවර්ධන මහතා අලුතින් පත් කල කැළුම් පාලිත මහීරත්න මහතා සභාපති පුටුවේ වාඩි කරවීම සදහා පැමිණෙන බවට ලැබුණු ආරංචියක් අනුව සභාපතිණි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විසින් අද උදෑසන සිට රූපවාහිනී සංස්ථාවේ‍ ආරක්ෂක විධිවිධාන තර කර තිබේ. මේ සදහා ආරක්ෂකයන්ද කැදවා ඇතැයි වාර්තා වේ.

මේ වන විට කිසිවෙකුට රූපවාහිනී සංස්ථාවට ඇතුලත්වීම හා පිටවීම තහනම් කර ඇති අතර මේ වනවිට රූපවාහිනී සංස්ථාව තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබෙන බව එහි සේවකයෝ කියති.

ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපතිවරිය ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සිටියදී අවස්ථාදෙකකදී නව සභාපතිවරුන් දෙදෙනෙකු මේ වන විට පත්කර ඇතත් ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තනතුරින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇත.

– Repoter

56,513 Viewers

10 Comments to “කිරිල්ලී යලිත් යන්න බෑ කියයි.. රූපවාහිණිය නොසන්සුන්.. ශ්‍රි ලංකා රූපවාහිණි සංස්ථාව අධි ආරක්ෂිත කළාපයක් වෙයි..”

  1. Rosh says:

    කපටි සත්‍යාංගනීලාගේ සැබෑ ජීවිතයේ අසත්‍යවාදී භූමිකාව…

    • රටට හිතැති says:

      අයියෝ රුවන් විජෙවර්දන ඔයත් පොන්ටින් කෙනෙක්ද?

  2. Kiri Alli says:

    Yanna bahai kiyanawanam, kanen allala dotta daana ekekutawath kondak naha wagei!
    ” Sappinnayo redda asse daagaththama kanawai kiyala danne nathda ? “

  3. රන්බණ්ඩා says:

    මෙය වනාහී ලිච්ඡවී යහපාලනය නම් වේ.

  4. lakpriya says:

    NGO කාර $ මපිලුන්ගේ සැබෑ ස්වරුපය බලා ගැනීමේ කදිම අවස්තවක් ජනතාවට උදවි ඇත

  5. වැඩ්ඩා says:

    ඔව් ගෑණු කියල එහෙම ලේසියට ගන්න නරකයි. ආණ්ඩුවත් අවු. 4 1/2 යනකං විසුරුවන්න බෑනේ. ඉන්න කිසි කෙනෙක් යන්න එපා.

  6. Tngo says:

    Mikita Anne mokada metaram power ekkak ganne? John bass da danne nehe.

  7. alothparapure horu says:

    appo megolo kathawata giyama aluthpara pure pani berenawa. MR wa adarshayata ganila.2015 jana.8 ethuma hasiruna hati adayanaya karapalla.

  8. yvonne- chula says:

    ara semani serasighe kiyana kunu ………….i nedda

  9. Asoka says:

    බලපන් චීත්තයක් නිසා එකත් ආරක්ෂක අමාත්‍යංශයට ගත්තා. මේකත් අර ඉස්සර බොරැල්ලේ වංචා විමර්ශන කාර්යාංශය වගේ. චීත්තයක් පැමිණිල්ලක් දාන්න ආවොත් කෙලින්ම අද්යක්ෂකගේ කාමරේ. ඊට පහුවෙනිදා හෝටලේක. ඇති යන්තම් රොහාන් ප්‍රේමරත්න කියන ඉස්ත්‍රී ලෝලියාව පොලිස් මුලස්ථානයට එලවගත්තා.

Main News