කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..

June 13, 2018 at 10:19 pm | lanka C news
කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..

කතරගම කිරිවෙහෙර විහරාධිපති පූාජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඝාතනය කරවීමට උත්සාහ දරන ලද්දේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උවමනාව මත බවට අද පෙරවරුවේ සිටම සමාජ ජාලාවන් ඔස්සේ දැවැන්ත ප‍්‍රචාරයක් ගෙන යමින් තිබෙි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට අයත් යයි කියන කතරගම පිහිටි නිවසක් ඉදිකිරීම සම්බන්දයෙන් ධම්මින්ද හිමියන් විසින් මාධ්‍යයට කරුණු හෙලි කිරීම නිසා මෙම ඝාතන ප‍්‍රයත්නය දරන ලද බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සියළු ප‍්‍රචාරයන් බිද දමමින් මීට ටික වේලාවකට පෙර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත කියා සිටියේ මෙම ඝාතනය ප‍්‍රයත්නයේ ප‍්‍රධාන සැකකරුවා වන්නේ එම විහාරස්ථානයේම මහසෙන් දේවාලයේ හිටපු කපුවා බවයි.

165 views

27 Comments to “කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..”

  1. realman says:

    JVP mada kariyo

    • Amda says:

      වියත් මඟ කොයිතරම් සාර්ථකද කියනවනම්, එදයින් පස්සෙ මුන් දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම ගෝඨාට මඩ ගහන්න. පුදුම බයක්නේ තියෙන්නෙ.

  2. Kadiya says:

    ඔය සමාජ ජාලා UNP හෝ JVP හෝ යහපාලන සමාජ ජාලා විය හැකිය. ඔවුන්ගේ මහා එවුන් සිට සියලුම දෙනා යැපෙන්නේ බොරුව මතයි, මුන් හිතාගෙන ඉන්නේ තවමත් 2015 ජනවාරි 8 දිනට පෙර තිබුන බොරුව රජවුණ යහපාලන කරනම් කාලය කියල.

    • ගෝඨා ගැති පිරිස ඔහු සුද්ධකලාට ඔහු විවේචන හෝ හෙලිදරව් නොඉවසන උද්දච්ච පුද්ගලයෙකුබව පහුගිය කාලයේ ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා.

      • Kamal says:

        කපුවට කීයක් දුන්නද දන්නෙ නෑ.

      • analyst says:

        Niyas, how much was paid to you by your yaha palana masters to say this ? Have you even met Gotabhaya ?

        PEOPLE ARE NOT FOOLS TO LISTEN TO LIES.
        don’t make a fool of yourself

  3. Buddhist says:

    Moko Janadhipathi Gotawa meheth beranna adanawada?

  4. දුගී_පුරවැසියා says:

    ෂිහ්.
    පැය 24ක්වත් පොලීසිය දුන්නේ නෑනේ සමාජජාලා මඩකරියන්ට.

    • පොලිසිය කියන්නෙ ප්‍රධාන සැකකරු කියලා. හරියටම කපුවා කියල නෙවෙයි.කපුවා ලවා කෙරෙව්වෙ සුදුවෑන් කොටා වෙන්න පුලුවන්

  5. anura silva says:

    unp jvp karayange mada parawalwalata janathawa rawatenna epa

  6. PULATHISI says:

    2015 සිට යමපාලනය යටතේ විවිධාකාරයෙන් සිදු කෙරෙන සියලුම අපරාධ රාජපක්‍ෂ වරුන් වෙත එල්ල කිරීම යමපාලනයේ විලාසිතාවක් බවට පත්ව අැත. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජනතාව විසින් යමපාලකයන් පිළිබඳව නිසි තීරණයක් ගනු නියතය.

  7. මේ රට දැන් ගොබෙල්ස්ගේ බබල්ස් නියාය අකුරටම කරගෙන යනවා ඔය යමපාලනයෙ යමපල්ලන් ටික 2014 දී බලයට ආවේ ගොබෙල්ස් ගේ බෝල කූට්ටන් නියාය ඉදිරිපත් කොරගෙන නොවැ අපේ රටේ මීහරක් ඉන්නකම් ගොබෙල්ස් ගේ බෝල කූට්ටන් නියාය පිලිගනීවී>??

  8. Malapuk says:

    Kapuwa harada weed dunnama deka karanne ne neda ayyo

  9. FREE says:

    ජවිපෙ සහ එජාපෙ මඩ කරියන් දැන් නාන්නේ එකම මඩ වලකය​.බුදින්නේ එකම අසූචි වලේ අසූචිය​.සමාජ ජාලා තහනම් කරන්නට පිඹුරුපත් සකස් කරන මේ මඩ කරියන්ම ඒ සමාජ ජාලා උපයෝගී කරගෙන උන්ගේ නිරුවත් ප්‍රදර්ශණය කරමින් ඉන්නේය​.පොලිසිය සිය පරිණත වෘත්තියභාවය ක්‍රියාවේ යොදවමින් අපරාධකරුවන් නීතියෙ රැහැනට හසු කරගන්නා අතරම නරුම මඩ කරියන්ද නිරුවත් කර ඇත​.එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමූ පොලිසියට අපේ ගෞරවය​,,,,,,,,

  10. Ranjan says:

    Every thing goes to the account of Rajapakshes. Who ever who does knows the future.

Main News