කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..

June 13, 2018 at 10:19 pm | lanka C news
කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..

කතරගම කිරිවෙහෙර විහරාධිපති පූාජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඝාතනය කරවීමට උත්සාහ දරන ලද්දේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උවමනාව මත බවට අද පෙරවරුවේ සිටම සමාජ ජාලාවන් ඔස්සේ දැවැන්ත ප‍්‍රචාරයක් ගෙන යමින් තිබෙි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට අයත් යයි කියන කතරගම පිහිටි නිවසක් ඉදිකිරීම සම්බන්දයෙන් ධම්මින්ද හිමියන් විසින් මාධ්‍යයට කරුණු හෙලි කිරීම නිසා මෙම ඝාතන ප‍්‍රයත්නය දරන ලද බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සියළු ප‍්‍රචාරයන් බිද දමමින් මීට ටික වේලාවකට පෙර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත කියා සිටියේ මෙම ඝාතනය ප‍්‍රයත්නයේ ප‍්‍රධාන සැකකරුවා වන්නේ එම විහාරස්ථානයේම මහසෙන් දේවාලයේ හිටපු කපුවා බවයි.

165 views

27 Comments to “කිරිවෙහෙර විහාරාධිපති හිමි ඝාතන ප‍්‍රයත්නය ගෝටාභය රාජපක්‍ෂගේ වැඩක්.. කතරගම නිවස ගැන හෙලි කලාටලු..”

  1. Neelam says:

    Rajapakshala nathuwa munta eli ra wenne naha wage. Thama Sirisena yugaye mada kalawa digadama yanawa wage. Ekath naraka naha agamathi janapathikam kaleth oya mada kalawata pin sidu wennane.

  2. indunil says:

    pala ATHI RUKATA GALL GASEEMA……………………………………….

  3. manel says:

    The contract given to Kapuwa by Gota, thats the truth.

    • analyst says:

      mANEL, LIKE YOU KNOW THE TRUTH ! HAHA HA YOU ARE JUST A BITCH BARKING FOR DOLLARS

  4. ගොබෙල්ස්ගේ බබල්ස් නියාය tamai unp sha me3 ekatawa geniyanney. oookunta narakaadhiwa arinna vena tanak nomatha.

  5. Nim says:

    GOBALS NIYAWA BALDU KARANA APA.
    ME HORU RALA MONA KUNU HARAPA
    KEEWATH JAYAWEWA PILIGANNE NAHA.

  6. නයා.... says:

    ඔව් ඔව් ඔය යහපාලන ගන්ධබ්බ රැලගේ ගෑනුන්ට ළමයි නැත්තෙත් රාජපක්ෂ සහෝදරයින්ගේ වරදින්.

  7. asela says:

    UNP is gone to such low levels due to Gota fobia. We all should remember that Gota will never leave anything half done or unfinished whether it is the war, development work , underworld etc. He is a hard task master

  8. බබා උක්කුන් says:

    ඔව්, ඔව්, ඔව්, විජිතපුරේ නිධන් හාරපු එකත් ගෝටගේ වැඩක් වන්න ඕන.
    මොකද ඔය වගේ වැඩ ලැවරිය කොල්ල දන්නවයි.
    අනික ලැවරිය කොල්ල දැන ගත්තනම් කිරිවෙහරටයි, විජිතපුරෙටයි උස එවුන් ටිකක් දානවා සිකියුරිටි එකට

  9. Amare says:

    Kapuwo dan Deshapalana Contract karanwa ..
    aye dekak naha

Main News