කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහය ප්‍රධානියා මහසෙන් දේවාලයේ කපුවා..
June 13, 2018 at 1:20 pm | lanka C news
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත.
මෙහි ප්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප්‍රධාන කපුවා යයිද පොලීසිය කියයි.
මෙම ආරවුලට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක් සම්බන්ධ ගැටළුවක් යයිද සදහන්ය.
කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති මෙම ඝාතන උත්සාහය සදහා පුද්ගලයන් සිවු දෙනෙකු පමණ පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.
අකට හා උදරයට වෙඩි වැදුනු හිමියන්ට කරන ලද සැත්කමකින් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹට ගෙන්වා ඇත.
පොලිසිය විසින් ඉක්මනින් වෙඩික්කරුවා සොය ගත යුතුයි, නැත්නම් මේකත් මහින්ද හෝ ගෝඨාභය වෙත් පටවන්න දනටමත් ජෙප්පොයි,ටොය්යොයි ෆේස්බුක් හරහා වැඩ පටන්ගෙන.
Methuma kasadayak eahema karagaththu unnanse kenek neda…..danne nathi nisa ahanne…
Ow ee umbe amma ne
Thamuseta mokada don giye. Thamusege nangi neda me ganaya ekka nidagaththe?
Uge amma thiya gena hitiye oya ta amatharawa thamai.
hitha amaaru kara ganna epa
If there is a real god or deity these would not happen. These are money collection points.
කතරගම දෙවියනේ, ඔබතුමාගේ දොලොස් ඇසට හොරෙන්, මේ අපරාධය සිදුවුනේ කොහොමද? එසේ නැත්නම්, ඔබවහන්සේගේ දිව්‍ය බලයේ පිරිහීමක්වත් සිදුවෙලාද?
එක් දරු පියා ඉක්මනින් සුවපත් වේවා.
සමරිසියා කට වහගනු.
උගෙ ගෑනි උත්තර දීල. 😀