කිරි තේ එකක් රුපියල් සීයයි…
March 20, 2022 at 8:40 am | lanka C news
පවතින තත්වයන් මත කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි.
ආපන ශාලාවල කිරි තේ ලබා දීම අත්හිටුවීමටද සිදුවන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.
කිරිපිටි මිල ඉහල දැමීම, ගෑස් හිගය ආදී කාරණා මත මෙම තත්වය උදා වී ඇතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.
Kiri they biwwoth ne salli yanne. Api kiri bonne nehe.
What energy you get after drinking milk?
Nothing…
So let price of cup of tea goes up….
Stop drinking milk. Problem sorted.
Idiot people are waiting waiting in queue for milk.
කිරි, මාංශ ජනක ආහාර පලතුරු අපේ ජාතියට තහනම්.ඒව ඇමරිකානුවන්ට පමණයි. කාලකන්නි පොහොට්ටුවන් තාම ස ට කඩේ යනවා අපේ ජනතාවගේ පෝෂණ මට්ටම මේ තරම් විනාශ කලාටත් පස්සේ හොර කාබනික මේනියාවට යටකරල.අවසාන ඵලය පිටි , බත් වලට මරාගෙන මැරෙන ගොන් සිංහල හැත්ත ලෙඩ හැදිල මැරිල යන එක. තරුණ පරපුර රට හැර යනවා. උතුරේ ද්‍රවිඩ තරුණ
බහුතරය දැනටම රට හැර ගොසින්.