කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..

October 16, 2021 at 6:20 am | lanka C news
කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..

ගෑස්, කිිරිපිටි, තිරිගු පිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලාවල ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කිරි තේ කෝප්පයක් රුපියල් 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්ලේන්ටිය රුපියල් 30 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝල්ස් එකක් රුපියල් 60 කට, බිත්තර රෝල්ස් එකක් රුපියල් 65 කට, බනිස් රුපියල් 50ක ඉහළ මිලකට අලෙවි වෙමින් තිබේ.

කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් අලෙවි වන්නේ රුපියල් දෙසීය ඉක්මවූ මිලකටයි.

එළවළු බත් පැකට්ටුවක් රුපියල් 160ක්, මාළු බත් පාර්සලයක් රුපියල් 180ක්, කුකුළු මස් බත් පැකට්ටුවක් රුපියල් 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

13,304 views

16 Comments to “කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    කඩ කාරයන්ගෙ ගනන් බස්සමු. කඩ කෑම වර්ජනය කරමු.

    • Jagath says:

      අපි රාජපස්ස අසුචි කමු.උන්ටික රටින් පැන්න දවසට තමයි ප්‍රශ්නේ?

  2. ජිරිස් බිරිස් says:

    බයියන්ට නම් අවුලක් නෑ… රටපුරා තියෙන පොහොට්ටු ඔෆිස් වලින් උන්ට කන්න බොන්න දෙන නිසා…

    • 3% නැති ජෙප්පා says:

      මං හිතන්නේ වැරදුනා 3ත් නැති ජෙප්පො තමයි ඔය වැඩෙි ඔය ලෙසම කරන්නේ පාක්ෂිකයෝ පිිඩිත පංතියේ නායකයෝ දනපති පංතියේ

  3. බඩේ පාර says:

    ඉතිං කඩෙං ඔව්ව නොකා — නොබී හිටිං කො , එතකොට කෝමෙයි ඔය ගනං අය කොරංන .

  4. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයට ඕක අදාළ නැත .ඒ අය තුන් වේල හොදට කාලා බීලා ණය නැතුව ජීවත් වෙනවා .පොහොට්ටුව වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්තියි .හැමදාම උදේට කිරිබත් කාලා රාජපක්ෂලා වෙනුවෙන් මල් පහන් පුජා කර ඔවුන් ට සහ ඔවුන් ගේ වටේ ඉන්න ගජ මිතුරන් ට සෙත් ප්‍රාර්ථනා කරනවා.

    • 3% නැති ජෙප්පා says:

      මං හිතන්නේ වැරදුනා 3ත් නැති ජෙප්පො තමයි ඔය වැඩෙි ඔය ලෙසම කරන්නේ පාක්ෂිකයෝ පිිඩිත පංතියේ නායකයෝ දනපති පංතියේ

      • 3% ට බය බයියා. says:

        69 ට වඩා 3% ප්‍රබලයි ,බුද්ධිමත් එකනේ පොහොට්ටුවේ කට්ටිය බය.

  5. පා ගූ දෙණිය says:

    පිටිකිරි බොන්න එපා. ගෙදර දර ලිපේ හදන කැඳ බීපල්ලා
    බනිස් කන්න එපා ගෙදරම පුස් නාම්බු හදාගෙන කාපල්ලා
    ප්ලේන්ටිත් හොඳ නෑ, කසාය බීල ගොලුවො වගේ හිටපල්ලා
    පොහොර නැතිනම්, ගෙදර ලැට් එක කඩාගෙන කාපල් ලා… සොරි සොරි ගෙදර කක්කුස්සියෙන් කාබනික පොහොර හදා ගනිල්ලා…

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      කරන්ඩ පුලුවන් නමි හොද වැඩක් තමයි අඩුමගානේ රටෙි ලෙඩිඩු අඩුවෙලා නිරෝගි ජන සමාජයක් බිහිවෙිවි. ඉර එලියෙන් විදුලිය ගන්න එකේ ලැටිවලෙන් බයෝගෑස් ගන්න එක නරකද අප්පාා.. මහත්තයාගේ මොලේ අඩුකම නිසා බැලකමි කරාට හැකිනමි මෙිවා හොදවැඩ.

      • පාගූ දෙණිය says:

        ගෙදර දීම මූට මොලයක් හදාගන්න. මී මරකෙක් අවශ්‍යයි. ස ගෙ උනත් කමක් නෑ.

      • පාගූ දෙණිය says:

        ගෙදර දීම මූට මොලයක් හදාගන්න. මී හරකෙක් අවශ්‍යයි. ස ගෙ උනත් කමක් නෑ.

  6. පුන්නක්කු බයියා says:

    බොලල්ල, පුන්නක්කු ගණන් ගිහිල් නැතෙයි ? එහෙනං ඉතින් මක්කෙට ඩාට පුච්චගන්නවද ?

  7. බන්ඩා says:

    එංගලන්තෙ කෝපියක් පවුම් 6 ය් රැ2000/- ය්. ගෑස් මිල දෙගුන වෙලා.

  8. බන්ඩා says:

    එංගලන්තෙ කෝපියක් පවුම් 6 ය් රැ2000/- ය්. ගෑස් මිල දෙගුන වෙලා. ලොව පුරා බඩු මිල වැඩි වෙනවා. රටවල් 50 ක් ආහාර අර්බුදයක බව ඇමරිකාව කියනවා.

    • punnakku.baiya says:

      එංගලනතෙ පඩි කීයද දලු බන්ඩො ? රුපියල් වලින් ?

Main News