කිරි පිටි ආනයනයට ඩොලර් නෑ…

December 9, 2021 at 1:20 pm | lanka C news
කිරි පිටි ආනයනයට ඩොලර් නෑ…

ඩොලර් හිගය හේතුවෙන් මෙරටට කිරිපිටි ආනයනය නැවතත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

පසුගිය ජනවාරි මස පටන් කිරිපිටි ආනයනයට අදාළ මුදල් මෙතෙක් එම විදේශීය සමාගම්වලට ගෙවීම් සිදු කර නැති බවත් එම සංගමය කියයි.

ඒ සදහා අවශ්‍ය ඩොලර් ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් සංගමය කියා සිටී.

දැනටමත් රට තුල ඇතැම් ප‍්‍රදේශවල කිරිපිටි හිගයක් ඇතිවෙමින් තිබේ.

16,156 views

8 Comments to “කිරි පිටි ආනයනයට ඩොලර් නෑ…”

  1. බන්ඩා says:

    කොරියාව හැදුවෙ ණයට කාලා නෙවෙය් පටි තද කරගෙන එක්ස්පෝට් කරලය්.

  2. බන්ඩා says:

    කොරියාව හැදුවෙ ණයට කාලා නෙවෙය් පටි තද කරගෙන එක්ස්පෝට් කරලය්. අපේ උන්ට අවශ්‍ය පිනට කන එකමය්.

  3. බන්ඩා says:

    කොරියාව හැදුවෙ ණයට කාලා නෙවෙය් පටි තද කරගෙන එක්ස්පෝට් කරලය්. අපේ උන්ට අවශ්‍ය වැඩ නෙවෙය් පිනට කන එකමය්.

  4. අච්චුවා says:

    ඉවසපං යකෝ මොල අටේ එකා එනකං ඩොලර් ප්‍රශ්නෙ විසදන්න?

  5. Sri Lankan says:

    We don’t need milk powder. We turn to fresh milk with unfair price increase.

  6. Chamil Ananda says:

    nayata kana eka danwath nawathwanna one api…..Mona anduwa hitiyath eka nokara meka goda danna baha…

  7. Norata Eka says:

    ඉතා හොදයි …
    මවු කිරි යනු ළදරු ආහාර වේ …වැඩුණු මිනිසුන්ට මවු කිරි අවශ්‍ය නැත …එළකිරි අවශ්‍ය වන්නේ වසු පැටවුන්ටයි …

  8. මී බයිසන් says:

    මීහරක් ටික තාමත් ආණ්ඩුව සුද්ධ කරකර තප්පුලනවා.රට ඇතුළෙම ලාභෙට කිරි හදාගන්නකං තියෙන එකම විකල්පය පිටි ආනයනය තමා. දැන් තියෙන දියර කිරි මිල පොඩි මිනිහට පිරිමහින්නෑ.ඒ නිසා තමා අමාරුවෙන් හරි තමන්ගේ දරුවන්ට දෙන්න පිටි පැකට් එක ගෙදර අරං යන්නේ. තමං පිටි බොන්නැත්තං තප්පුලන්නැතුව හිටහල්ලා අනිත් එකාට කෙලවන්නැතුව.

Main News