කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..

May 4, 2018 at 12:40 pm | lanka C news
කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..

කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.

ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිරිපිටි මිල ඉහල දැමීමට නියමිතය.

66 views

3 Comments to “කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..”

  1. Asaranaya says:

    ඔන්න කිරියෙන් උතුරන්න යන්නේ! සතුටුයිද දැන්!

  2. sinha le says:

    බදියුදීන් කිරි ටිකටත් හලාල් ක‍රන්න යන්නේ

  3. lion says:

    විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ ඉඩම් සහ විල්පත්තු උතුරු අභය භූමිය කිසිදු නීතියක් නොතකා තම හිතවතුන් පදිංචි කිරීමට විනාශ කර දමන අමාත්‍යවරයා විසින්, පාකිස්තාන ජාතිකයින් පවා මෙම ස්ථානවල පදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

    ජාතික පාරිසරික පනතේ වගන්ති සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් තම හිතවතුන් 5000ක් පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළත්, ශ‍්‍රී ලාංකිකයන් එම ස්ථානවල පදිංචියට යෑම ප‍්‍රතික්ෂේප කරමින් තිබෙන නිසා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට පාකිස්ථානයේ සිට ජනතාව මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් තිබෙන බවද එම සංවිධානයේ සජීව චාමිකර මහතා සදහන් කරයි.

    මෙරට ජනතාව එම ප‍්‍රදේශයේ පදිංචි කරවීමට කටයුතු කළත් ප‍්‍රදේශයේ පවතින දුෂ්කරතා නිසා සහ අලි ගැටුම් නිසා දැනට පදිංචි කර සිටින පවුල් පවා ප‍්‍රදේශය අතහැර යමින් තිබෙන බවද පවසන ඔහු මේ නිසා අමාත්‍යවරයා විසින් පාකිස්තානයෙන් ජනතාව මෙරටට ගෙන්වා, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ සිට මෝදර ගං ආරු ඔය අතුරු අභය භූමියේ සිට සිලාවතුර දක්වා ජනතාව පදිංචි කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.

Main News