කිරි පිටි හිගය උග්‍ර තත්වයන්ට…

October 6, 2021 at 8:02 am | lanka C news
කිරි පිටි හිගය උග්‍ර තත්වයන්ට…

පවතින කිරි පිටි හිගය උග්‍ර තත්වයන්ට පැමිනිමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල පවතින කිරි පිටි හිගය දැඩි ලෙස උග්‍ර බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

කිරි පිටි වෙලද සැල්වල නොමැති විමෙන් තම දරුවන්ට දිනකට එක් වේලක් හො කිරි පිටි ලබා දිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් තමන් මෙන්ම තම දරුවන්ද දැඩි අසරන තත්වයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව වෙලද සැල්වලින් කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වෙලදුන් පවසනුයේ තමන්ට කිරි පිටි තොග නිසි ලෙස නොලැබෙන බවත් එම තත්වයන් මත තම පාරිභෝගිකයන්ට අවශ්‍ය කිරි පිටි ලබා දිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

16,530 views

24 Comments to “කිරි පිටි හිගය උග්‍ර තත්වයන්ට…”

  1. 3% ට බය බයියා. says:

    කිරිපිටි මාෆියාව මර්ධනය කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  2. Karunarathna says:

    ගල් යුගේ ඉදන් මිනිස්සු කෑවෙ බිව්වෙ මස්, මාළු , කිරි , බිත්තර.. වෙජිටේරියන් වීගන් උන් ඔවා නොකන්නෙ තම්න් හෙන පොර සහ අහිංසකයි කියල පෙන්නන්න.. මස්, මාළු , කිරි , බිත්තර කන උන් පහත් කරලා උන් උසස් මිනිස්සු කියලා සමාජෙට පෙන්නන්න.. වෙජිටේරියන් වීගන් උන් කොහොමත් අපි අහන්නත් කලින් කියනවා උන් වෙජිටේරියන් වීගන් කියලා.. උන්ට ඕන ඒක අනුන්ට කියාගන්න.. මස්, මාළු , කිරි , බිත්තර කන්න අකමැති නම් නොකා හිටියට කිසි ප්‍රශ්නයක් නෑ.. ඒත් කන උන්ව ඒකෙන් වලක්වන්න දගලන්නෙ අමුම අමු හරක්..

    • Norata Eka says:

      හරක් කිරි බොන උන්, හරක් කිරි නොබොන උන්ට හරක් කීම තරම් විහිළුවක් මෙලොව තවත් ඇද්දැ?????

      • Karunarathna says:

        කන බොන දේවලින් මිනිස්සුන්ගෙ ගතිගුණ මනින්නෙ හරක් තමා

  3. Karunarathna says:

    කිරිපිටි වල වහ තියෙනවා කියල මැරෙන්න හදන උන්ට කියන්න තියෙන්නෙ උබල ඔව නොබී ඉදපල්ලා.. හැබැයි බොන උන්ට බොන්න දීපල්ලා.. එක උන්ගෙ අයිතිය.. උන් දැන දැන බීලා මැරෙන එකට උබලට ඇති රුදාව මොකක්ද? වෙන උන්ට කන බොන හැටි උගන්නන්න දගලන්නෙ අමුම අමු හරක්..