කිරුළ පැහැර ගනිද්දී කැරලයින් හා චූලා බීමතින් සිටියේ යයි තොරතුරු… සිංහල කතා කරන අයට කැරලයින් අඩුවෙන් ලකුණු දීලා..
April 11, 2021 at 12:02 am | lanka C news
පසුගියදා නෙළුම් පොකුණ රගහලේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පැවති අවස්ථාවේදී ලෝක විවාහක රූ රැජන කැරලින් ජූරි හා චූලා පද්මේන්ද්‍ර බීමතින් සිටියේ යැයි ඇතැම් අය පැවසු බව ශ්‍රී ලංකා රූ රැජින ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
තරගාවලිය පුරාමවටම කැරලයින් ජූරි විසින් සිංහල භාෂාවෙන් කතා කරන අයට අඩුවෙන් ලකුණු දුන් බව ද ඔහු පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
මේක ගෑනු වලියක්, ඒකට ජාති භේද පටලවන්න එපා.
ගෑණු වලියක් නම් පොන්නයෝ එතන මොකද කරන්නේ??
අනේ චන්ඳිමාල්..සෝබන එපා….
උඹත් පණ තියෙන එවුන්ට එම්බාම් පේන්ට් මූනවල්වල ගාලනෙ ලකුණු දාගන්නේ 🤬🤬🤬
උඹත් එදා මාධ්‍යට කතා කලේ සිංගිලිෂ් වචන වලින්නේ කලු කණ්ණාඩි දෙකක් දාගෙන…
පරයා බොරු කිය කිය රට පාවල දෙනවා කුට්ටිය අරගෙන
This Burgher girl,Jurie should immigrate to Australia as her relatives. She is a disgrace to us to put low marks to Sinhala girl. This should the most important issue that came out to light in this dirty saga. Forget other issues, divorce or separated,who cares. Is Jurie thinking she is living in a Burgher country? My foot,chase her away to Australia or to Dubai.She will never have a future in this country again.
කොහොමද ටොයියන්ගේ ගෑනුන්ගේ හැටි
උඹලගේ මහා ලොකු සංවිධාන ශක්තිය හා කොලිටිය තමයි ඒ.
බේබදු වෙල් වහසි පඩංගු දාලා ජජ් කරන ගොන් ෆයිට් .
May be that ,though they live only physically here ,their heart and soul are with the countries like America,England, France, Netherlands etc.
කාන්තාවන්ගේ රූපලාවන්‍යය වැඩ කරන හුඟක් පිරිමි අය පිරිමිම නොවේ…
ඒ අය අරගොල්ලෝ…
අනේ මේ බොරු නොකිය හිටින්. එහෙම වුනානම් උබ ඒක කලින් කියන්න එපායැ.එහෙම නැත්නම් ඒක වලක්වන්න එපායැ.මං හිතන්නෙ මේ වගෙ තරගවල කවුරුත් සිංහලෙන් කතා කරන්නෙ නෑ. සිංහල වචනයක් හරි කතාකලානම් ගහල පන්නන්නෙ .ගොඩේ කියල අවුට් කරනව මුලින්ම .
“අප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේ.”
“පරදේශික සුද්දා ලංකාවට පැමිණි තැන් පටන් මේ දක්වා ම සිංහලයන් නැති කිරීමට කටයුතු කරනු ලැබේ. හලාහල විෂ නමැති මධ්‍යපානය වර්ෂ 1801දී ප්‍රසිද්ධියේ පළමු වැනි වරට විකුණන්ට පටන් ගන්නා ලදී.”
අනගාරික තුමා.