කිරුළ පැහැර ගනිද්දී කැරලයින් හා චූලා බීමතින් සිටියේ යයි තොරතුරු… සිංහල කතා කරන අයට කැරලයින් අඩුවෙන් ලකුණු දීලා..
April 11, 2021 at 12:02 am | lanka C news
පසුගියදා නෙළුම් පොකුණ රගහලේ ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පැවති අවස්ථාවේදී ලෝක විවාහක රූ රැජන කැරලින් ජූරි හා චූලා පද්මේන්ද්ර බීමතින් සිටියේ යැයි ඇතැම් අය පැවසු බව ශ්රී ලංකා රූ රැජින ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
තරගාවලිය පුරාමවටම කැරලයින් ජූරි විසින් සිංහල භාෂාවෙන් කතා කරන අයට අඩුවෙන් ලකුණු දුන් බව ද ඔහු පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
“අඥාන සිංහලයිනි, පරදේශික සුද්දන් දෙන මත්පැන් බොන්ට එපා. ගෙරිමස් කන මිලේච්ඡ ජාතිකයන්ගේ චාරිත්ර ගන්ට එපා. වහ වහාම පිටරටවලට ගොස් ශිල්ප ශාස්ත්ර කර්මාන්ත ඉගෙන ගන්න.”
“වර්ෂ 2538ක් කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්ව සාධාරණ යයි කියනු ලබන ඉංග්රීසි ජාතිකයෝය.”
“ලංකාවේ සිංහල ජනයා අතර දිනෙන් දින ම මත්පැන් පානය වැඩි වේගෙන යයි. දුකසේ හම්බ කරන ධනය නිරර්ථකයේ වියදම් නොකරන්ට සිංහලයන්ට අවවාද කරන ලෙස භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලමි.”
අනගාරික ධර්මපාල තුමාගේ කියමන්.
Well said. Though we are not interested in these drunken women problems we should not dismiss the attitude of Caroline Jurie who did not want a Sinhala only speaking girl to win though it is not a rule to disqualify. This is racial & she should charged & punished severely.She should not be welcome by any one once her crown given away.
ithin ingirisi katha karana kattiyage sakkili weda balapallako.
why are we craving for the female body. we can reduce our problems without them
අපේ කණ්ඩුල ඇතත් බිව්වේ රා, අපේ නන්දිමිත්ර යොදයත් බිව්වේ රා. ඉතින් අපිත් රා බොමු.