කිලනොච්චි පුස්තකාලයක් ගිනිබත් කරති..
January 2, 2017 at 5:30 pm | lanka C news
කිසියම් පිරිසක් විසින් ඊයේ දිනයේ කිලිනොච්චියේ උඩුතුරෙයි ප්රදේශයේ පිහිටි පුස්තකාලයකට ගිනි තබා විනාශ කර ඇත.
ගින්නෙන් පුස්තකාලයේ තිබූ රුපියල් ලක්ෂ දහයක පමණ පොත් හා උපකරණ විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ගිනි තැබූ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒකත් මහින්ද රාජපක්ෂ සම්බන්ධයි කියලා අප්පයා සහ ගෝලයෝ පිරිස කියයි ද දන්නේ නැහ. මොකද තවම එයා දන්නැහනේ රටේ විධායක ජනාධිපති එයා කියලා.
අලුත් පුස්තකාලයක් මේ රෙජීමයෙන් හදා ගැනීමට යි කරන්න ඇත්තේ ..ලගදීම සිරිසේන ලෝකයේ විශාලම පුස්තකාලය දෙමළ සංහිදියාව කියලා මහජාතියේ බදුමුදලින් හදලා දෙයි…… මේ ලගදි නේද ….කිලිනොච්චියේ අර කඩවල් ගිනිතියලා එකට ලක්ෂ 8 වන්දි දුන්නේ …මේක දෙමලුන්ගේම වැඩක් ..මෝඩ ගමරාල දෙමලුන් නටවන කොටි රුකඩ පබයෙනේ …මේ අපරාධය කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නිතිය ක්රියා කල යුතුයි
දරුණු මිනීමරු ත්රස්තවාදී දෙමළ කොටි සිරෙන් නිදහස් කරන රටක ගිනි තැබීම වරදක් කියා නිතිය ක්රියා කරයිද ? මේ වරප්ප්රසාද විශේෂයෙන් බලපාන්නේ දෙමළ මුස්ලිම් ජාතිකයින්ට පමණයි වැරදි කිරීමට සමාව සිරිසේන ලබා දෙයි .
..අහෝ අපේ රටට සිදු වූ විනාශය
ග්රාමසේවක උන්නැහේ දැන් වැඩ කරන්නෙ විජයකලා නෝන කියන විදිහටමයි.
මම කියන දෙයක්වත් අහන් නෑl
එකනේ හෙලිකොප්ටර් වලින් ගමන් කරන්නේ …..ගමහාමිනේ මේවා දන්නේ නැත්තේ පත්තර බැලීම fase බූක් ඇයට තහනම් නිසා ද ?
Kawru hari rotiyak puchchanna lipa paththu karanna athi need a wasthuwe?mita passe wrushna koshath puchchaawida? Aaappa puchanne neahe dan.
Aappaya saha ponil regimaya thawath madya sandharshanayakata serasena bawa penenawa.Mun rata winasa kiranawa.