කිලනොච්චි පුස්තකාලයක් ගිනිබත් කරති..

January 2, 2017 at 5:30 pm | lanka C news
කිලනොච්චි පුස්තකාලයක් ගිනිබත් කරති..

කිසියම් පිරිසක් විසින් ඊයේ දිනයේ කිලිනොච්චියේ උඩුතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි පුස්තකාලයකට ගිනි තබා විනාශ කර ඇත.

ගින්නෙන් පුස්තකාලයේ තිබූ රුපියල් ලක්‍ෂ දහයක පමණ පොත් හා උපකරණ විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ගිනි තැබූ පුද්ගලයින් සොයා පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

44 views
Main News