කිලිනොච්චියේදී ජනාදරයට පත් කර්නල් රත්නප්රියට සේවා දිගුවක්..
June 14, 2018 at 8:40 am | lanka C news
කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්න ප්රිය බන්දු මහතාට යුද හමුදාව විසින් සේවා දිගුවක් ලබා දී ඇත.
ලබන මාසයේදී විශ්රාම යාමට නියමිතය සිටි ඔහු ඒ අනුව තවත් වසරක කාලයක සේවා දිගුවක් හිමිවෙයි.
කර්නල් රත්නප්රිය යුද හමුදා විශේෂ බලකාය නියෝජනය කල අයෙක් වන අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබින.
ස්ථාන මාරුවක් ලැබී කර්නල්වරයා කිලිනොච්චියෙන් මාරු වී යන අවස්තාවේ එහි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ගෙන් ලද්දේ ඉතා ඉහල ප්රතිචාරයකි.
HIREE DAMA SETINA
HAMUDA NILADAREEN NUTH
NEDAHAS KARANU.
Really fantastic. He should be given a promotion also.
වරේවා ….ජනහඬ දිනුවා. තීරනය ගත් රජයටත් ස්තුති කරමු.
Very happy to hear. Is his transfer is also cancelled?
Ara paahara kala vedda parlimenthu yawwa ratema chanda 2000 kata me wage sanvedi aya yawanna oneee parlimenthuwata, dan inne patta horu ranchuwakne, hamudaa paalanayak ratata awashyayi dan….!!!
මූ දෙමලුන්ගේ වඩේ ගිලින එකෙක්