කිලිනොච්චියේදී පහර දී මරා දමා ඇත්තේ වඳ වන කොටියෙක්.. නීතිය ක්‍රියාත්මක කරනු..
June 22, 2018 at 12:40 pm | lanka C news
කිලිනොච්චිය අම්බාල් කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවට උතුරේ පරිසර වේදීහු කියා සිටිති.
පරිසර වේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක්ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඩුවමක්ද නියම කළ හැකි බවටයි.
එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රජාකාරි සිදු කර ඇති අයුරුක් පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කොට හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට උතුරේ පරිසර වේදීහු වැඩි දුරටත් කියා සිටියහ.
අම්බාල්කුලම් ප්‍රදේශයට ඇතුල් වූ දිවියා ඊයේ (21) දින පළමුව එළුවන් පිරිසකට පහර දී වැසියන් සිව් දෙනෙකුටද පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ දිවියා ඇල්ලීමට යාමේදී දිවියා පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියෙකු තුවාල ලැබීමත් සමග වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ මුලු ගණණ දහයක් පමණ විය.
දිවියාගේ පසුව සිදු කළ පහරදීමෙන් කෝප වූ ප්‍රදේශවාසීන් විසින් කඩාවැදුනු දිවියාට පහරදී මරා දමනු ලැබීය.
ප්‍රදේශවාසීන් කියා සිටින්නේ වනජීවි නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් නොවූවේ නම් දිවියා මරා දැමීම වලකා ලීමට හැකි වන බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Buddagame poosek wath unanam onna neethiya kriyathmaka weyi
Kalaweda & his kaluwedda must resign in shame
මේ LTTE සක්කිලි හැත්ත කොයි තරම් ම්ලේච්ඡ විදියටද ඒ දිවියා මරන්නේ?…මෙන්න වනජීවී ඇමති උප ඇමති බානට හොඳ අභියෝගයක්…බලමු අහිංසක සිංහල මිනිස්සුන්ට දාන ගෙම්බර පාට් කිලිනොච්චියේ සක්කිලින්ටත් ගිහින් දානවද කියලා…
මේ දෙමලුන්ගේ මෙලෙච්චේද ගති පෙන්නුම් කරන එක් සිදුවීමක් පමණයි ..LTTE තස්තවාදීන් උතුරේ නැගෙනහිර සිංහල ගම්වලින් සිංහලයන් මරාදැම්මේත් එලෙසමයි පේනවා නේද මේ සක්කිලින්ගේ දරුණුකම ..මේ අසරණ දිවියා මරාදැමූ සියලුදෙනාටම දඩුවම් දෙනු පරිසර වේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක්ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඩුවමක්ද නියම කළ යුතුයි ඒ දඩුවම මේ මෙලෙච්චේද මිනිසුන්ට ලබා දෙනු
සමහර විට ජාතිය දෙමළ වීම නිසා නිදහස ලැබේවි
මායිම් ගම්මාන වල කිරි දරුවන් පොල්ගහේ කඳේ ගහල මරපු උන්ට, බඩ දරු අම්මලගෙ බඩ කපල දරුවව එලියට ඇදල මරපු උන්ට …. මේව මොනවද
That’s true.Totally agree.
ane samawenna owun marala thiyenne merunu kotiyek, upa emathi thuma enda yata