කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තැබීමමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ..

May 20, 2017 at 10:00 am | lanka C news
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තැබීමමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ..

කිලිනොච්චිය පලෙයි ප‍්‍රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරය කිසිසේත්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ ආකාරයෙන් පොලිස් රථවලට වෙඩි තැබීම් මෑතකදී පිලියන්දලදීත්, බන්ධනාගාර රථයකට කළුතරදීත් සිදුවූ බව ඔහු වැඩි දුටත් පෙන්වා දෙයි.

8 views

10 Comments to “කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තැබීමමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ..”

  1. kamalsirikuruwita says:

    අම්මප කියපන් !

    • kaniya says:

      අනිවාර්යෙන් හමුදා මුලස්ථානයේ ඇතුලේ ඉඳන් බඩදරු අම්ම කෙනෙක් බෝම්බයක් බැඳන් හමුදාපතිගේ කාර් එකට පැන්න එක ජාතික ආරක්ෂාවට ප්‍රශනයක් නෙවෙයි .එක නිකන් කොල්ල කෙල්ල ෆයිට් එකක් විතරයි

  2. ප්‍රවේනිදාස says:

    මේ යකාට ටිකක් කල් කට වහගෙන ඉන්න බැරි ඇයි?
    තමුන්ට දීල තියෙන මිනිස්ට්‍රි එකට සම්බන් දෙයක් ගැන කතාකරල තියනවද කවදාවත්?

  3. Purawesiya says:

    Muu nam matima mati harakek. Unbe kiyannathiwa hitapan ban.

  4. බන්ඩය්යා says:

    ඔය විදිහට කලවැද්දටත් තුවක්කුවක් පත්තු උනොත් මොකද කියන්නේ

  5. truth says:

    සත පහකට වැඩක් නැති අමාත්‍යාංශයකුත් දීල මිලියන 5000 විතර වියදමටත් දීල ලක්ශ 400වාහනයකුත් දීල අපි නොදන්න තව කොච්චර දේවල් මූට දීල ඇතිද? ඉතිං කටු ලෙවකන එක හැර තව කුමක් කරන්නද? පරන යුධ වීරය මිය ඇදිල හුඟක් කල්.

  6. clem says:

    maybe if he gets shot his ideas might change, what a stupid man.

  7. lolla says:

    Greediness…..

  8. Karu says:

    හැබෑට ඇමති කමක් ඇරන් මිනිස්සුන්ට මොනවද කළේ?
    මේ වගෙ හිස් කතා කියවන්නද චන්ද පන්දාහක් ගත්ත මිනිහෙකුට ඇමති කමක් දීල තියෙන්නෙ?
    මිනිස්සුන්ගෙ සල්ලි වලින් පංපෝරි ගහන මේ වගේ පිංබත්තු නඩත්තු කරන්නෙ ජනතාව.

  9. Anemanda says:

    Any war began with one bullet. Please don’t undermine the context. This can’t compare with Piliyandala case but the case at Army headquarter. Sorry, It was a one suicide case no. 😝

Main News