කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තැබීමමෙන් ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ..
May 20, 2017 at 10:00 am | lanka C news
කිලිනොච්චිය පලෙයි ප්රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප්රහාරය කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ ආකාරයෙන් පොලිස් රථවලට වෙඩි තැබීම් මෑතකදී පිලියන්දලදීත්, බන්ධනාගාර රථයකට කළුතරදීත් සිදුවූ බව ඔහු වැඩි දුටත් පෙන්වා දෙයි.