කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තිවුවේ LTTE කියන්න සාක්‍ෂි නෑ..

June 9, 2017 at 11:20 am | lanka C news
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තිවුවේ LTTE කියන්න සාක්‍ෂි නෑ..

පසුගියදා කිලිනොච්චිය පලෙයි ප‍්‍රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කරමින් සිදු කල වෙඩි තැබීම කොටි සංවිධානය විසින් කරන ලද්දක් යයි කීමට කිසිදු සාක්‍ෂියක් නැති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

56 views

14 Comments to “කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තිවුවේ LTTE කියන්න සාක්‍ෂි නෑ..”

  1. මංහිතන්නේ මුගේ බාප්පා වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තේ?

  2. asaranaya says:

    එල්ටීටිය කුජිතයගේ පස්ස පැත්තට ස්කෘව් කරනකන් ඉන්නවා වගෙ, එදාට බබිත් සුන් බබීගෙ අම්මත් සුන්, නාටක මාරයි කුජිතයා ඉඳලා හමාරයි

  3. Dickie Bird says:

    Ehenam kauda bola wedi thibbe ?
    Kiyapanko……………..

  4. KP says:

    මාධ්‍ය සාකච්ඡාව අතරතුර දුරකථනය නාද වේ.
    “හලෝ…… ආ සර්…. ඔව් සර් මේ මීඩියා බ්‍රීෆීං එකේ තමයි ඉන්නේ සර්…. හා සර්… හොඳයි සර්… මං එහෙම කියන්නං සර්… ඩෝන්ට් වොරි සර්….”
    දුරකථනය විසන්දි කොට නැවත මාධ්‍ය අමතයි.
    ” අපිට මේ දැං ලැබුනා අළුත්ම, ඉතා විද්‍යාත්මක සාක්ෂි මේ සම්බන්ධව. ඇත්ත වශයෙන්ම ඒ සාක්ෂි අනුව මෙතන වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්. පොඩි ළමයි ටිකක් සෙල්ලම් ටී පනස් හයකින් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඒ සෙල්ලම් තුවක්කුවේ සෙල්ලම් පතරොම් පුපුරන හඬ තමයි අපේ නිලධාරින්ට ඇහිලා තියෙන්නේ….. හරියටම ඒ වෙලාවෙම කවුදෝ තව ලමයි ටිකක් අඹ කඩන්න තල් ගහකට කැටපෝලෙන් විදපු ගල් ටිකක් වැදිලා තමයි රථයට හානි වෙලා තියෙන්නේ… ජාති වාදය ඇවිස්සීම සම්බන්ධයෙන් මේ පොලිස් නිලධාරින්ව අත්අඩංගුවට ගෙන දැං ප්‍රශ්න කරනවා…..”

Main News