කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි තිවුවේ LTTE කියන්න සාක්ෂි නෑ..
June 9, 2017 at 11:20 am | lanka C news
පසුගියදා කිලිනොච්චිය පලෙයි ප්රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කරමින් සිදු කල වෙඩි තැබීම කොටි සංවිධානය විසින් කරන ලද්දක් යයි කීමට කිසිදු සාක්ෂියක් නැති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.