කිලිනොච්චියේ දිවියා ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් 03ක්.. සැකකරුවන් 02ක් අත්අඩංගුවට..
June 24, 2018 at 12:40 pm | lanka C news
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සමබන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද(24) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් විසින් පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.
පසුගිය 21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුනු දිවියා ඉතා කෘර ලෙස මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය 22 වනදා කිලිනොච්චිය අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නේ අදාල දිවියා මරා දමන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ සහ ඡායාරූප උපයෝගි කරගන්නා ලෙසටය.
එහිදී ලබාගත් ඡායාරූප හා රූප රාමු සැලකිල්ලට ගෙන සැකකරුවන් සිව් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ අරඹා ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
ඊට අමතරව පත් කොට ඇති පොලිස් කණ්ඩායම් මගින් දිවියා මැරීම සිදු කරන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන කරන ලද ප්රශන් කිරීම් වලට අනුව සිදු කරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
දිවියා ඝාතනය කිරීම සඳහා හවුල් වූ සෙසු සැකකරුවන් මේ වන විට සැගව සිටින බවට තොරතුරු ලැබී ඇති අතරම දිවියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පිරිස් අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ කටුයුදු කිලිනොච්චිය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බදුර්දීන් කැලේ කපුවා.
දිවියා ගමට පන්නා.
ගම්මු දිවියා මැරුවා.
පොලිසිය ගම්මු හොයනවා.
හෆොයි මෙහෙමත් යහපාලනයක්!
කිලිනොච්චියේ දිවියා ඝාතකයන්ට දඩුවම් දියයුතුයි ..සමාව නොදිය යුතුයි
මුන් මෙහෙම තමයි හෙට අනිද්දට මිනිහෙක් උනත් මරන්නේ
නූගත් කාලකන්නි ගෝත්රික හැත්ත!!
මටනම් මේක හිතාගන්න බෑ. කොටියට මේ තරම් වය්ර කරනවාද දෙමළ මිනිස්සු. වෙන්න බෑ.
මේ කොටියෙක් නොවේ දිවියෙක් එකයි වෙනස ..මේ දෙමළ මෙලෙච්චේද මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි
දෙමළ මෙලෙච්චේද LTTE කොටි සිංහල ගම්වල මිනිසුන් මැරුවේ
කොච්චර ලස්සන අහිංසක සතෙක්ද ? මේ අපරාධකාරයන්ට සාපවේවා
27000 ක් සිංහලයන් සහා මුස්ලිම් ජනතාව මරා දැමු මිනීමරු කොටි සන්විදානයේ මිනීමරුවන් ගැනත් සොයා බැලිය යුතුය
කොටියා කියන්නේ හින්දු ආගමේ දෙවියන්ගේ වාහනය ලු ඊළගට මරන්නේ හින්දු දෙවියන්ලු හරෝ හරා
ඔය සතා මරපු උන් ටිකත් ඒ සතා මරපු විදිහටම මරලා දාන්ඩ ඕනී..හරිනම් එහෙමයි මේ රටේ නීතිය හැදෙන්ඩ ඕනී..