කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

July 8, 2020 at 2:10 pm | lanka C news
කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවධානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දේශීය බෝම්බ නිශ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමග ආරක්ෂක අංශ වල දැඩි අවධානය යොමු වී ඇත.

මේ අනුව සැකකටුයුතු ප්‍රදේශයන් හදීසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුලු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කොට සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී දේශීය නිශ්පාදිත බෝම්බයක් නිශ්පානය කිරීමට ගත් උත්සහයකදී එය පුපුරායාමෙන් බරපතල තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (08) අලුයම් කාලයේදී මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

බෝම්බ පිපිරීමෙන් බරපතලව තුවාල ලබා සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකිරීමෙන් පසුව අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.

ඉයක්කච්චි ප්‍රදේශයේ අදාල බෝම්බ පිපිරීමෙන් පසුව පොලීස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වලදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිශ්පාදනය කරන ලද බෝම්බයක් මෙන්ම කලු කොටි දිනය සමරමු යන පෝස්ටරයක්ද හමු වීමෙන් පසුව තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳද අත්අඩංගුවට ගනු ලැබුවාය.

කෙසේ වෙතත් මේ වන විට අදාල බෝම්බ නිශ්පාදනය කිරීමට හේතු කවරේද යන්න පිළිබඳව මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සදු කරනු ලබයි.

බෝම්බ පිපරීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

මන්නාරමේ සහ යාපනයේ පිහිටි කිතුණු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරූ පුද්ගලයෙකු ඊයේ (06) දින යාපනයේදී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

අදාල සැකකරු පළමුව මීට දින කිහිපයක පෙර මන්නාරම පේසාලෙයි වෙට්ට්‍රිමාතා දේවස්ථානයට පැමිණ සැකකටයුතු ස්ථාන කිහිපයක සැරිසරා ඇති බවට දේවස්ථානයේ සී.සී.ටී.වී දර්ශන වලින් නිරීක්ෂණය වී ඇති අතර පසුව ආරක්ෂකයින් විසින් එම පුද්ගලයා සෙවීමේදී අතුරුදහන්ව ඇත.

අනතුරුව ඊයේ දින යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේද සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව බැතිමතුනට සැක පහල වී අදාල පුද්ගලයා පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව යාපනය පොලීසිය අදාල ස්ථානයට පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මන්නාරම පේසාලේ දේවස්ථානයේදී සැරිසැරූ පුද්ගලයාම බවට තහවුරු කොට ගෙන ඇත.

කෙසේ වෙතත් අදාල සැකකරු කිතුනු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

26 Comments to “කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…”

  1. Athal says:

    😂 Raspat Sarrrrr. …. election lan wela. . Thawa poddak Sara wadi karanna aaa. ..😎
    Pada show. ….😂

    • Chinthana says:

      If there are no gangsters in a country it would be a paradise for Gods. Therefore our leader would be select the right track to living innocent people in this country. Your tiers are tiers for every day in your life until you sacrifice your dirty habits. “Athal”

    • බතලහිලපල්ලා says:

      පඩ ෂෝ දාන්න එපා ඉවසන් ඉඳපල්ලා Athal කාරයාගේ කට්ටිය පාස්කු දවස වෙනකන් කොරා වගේ. එතකොට හරි decent.

    • බයියන්ගේ තුන says:

      කරැණා ,කේපි තියාග‌ෙන ඉන්නේ අපට කොටි ඩ්‍රාමා ප‌ෙන්නන්න තමා..

    • Chinthana says:

      If there are no gangsters in a country it would be a paradise for Gods. Therefore our leader would be select the right track to living innocent people in this country. Your tears are tears for every day in your life until you sacrifice your dirty habits. Athal

  2. namal raj says:

    Election langa hinda, meka bohowita UNP + JVP <1% + Samagi +TNA + Sambandan $ Vigneswaran koti parayange wedak wenna ethi Jaffna wala Tamil minissunge votes Pohottuwata nedenna, Pohottuwa kachal karanna karana wedak bawa hondatama penawa. Jaffna wala, North wala :Pohottuwa local industries patangatta, Wimal Weerawansage dakshathawaya nisa. SLPP and forces me gena hondata hoya balanna one.

    • ක්‍රිමිනල් says:

      තැරිදාර පුන්නක්කු බෛයෙක් ! 😂😂😂

      • කිරිමෙල් says:

        කැපි ජෙරියෙක් ඒ කිව්වෙ තිත්ත දේශපාලනයේ හු..තෙ මිනිහෙක්. පුංචි අම්මට කෙලින වසලයෙක්.

  3. dev says:

    GOTA sir hamadema lankawe hadanna kiwwama bomath hadanna aran trasthawadeen.

  4. Jagath says:

    චන්දෙ ලගයි. කොටි නැගිටිනවා දැන්. පොහොට්ටුව ට චන්දෙ දෙන්න රට බේරගන්න.
    මුන්ගේ අම්මගේ ප්ලැන් තමයි.

    • puncha says:

      Koti samajikaya bomba hadala pupuruwagena ho piprimak wela thiyenne pohottuwe anu danima athiwa. Mehemath moda wasso thamai UNP/ SAmagi ekata/ JVP ekata chande denne.

    • රට වෙනුවෙන් .*** says:

      MOODA JAGATH,….
      umba nam kaata jathaka una parayekda danne naha. thopi wage ratakata wadak nathi kaalakanni thama boomba pupurala marenna one. rata gana adarayak , kakkumak nathi ewunta.. thamunge ganiwath wikunan kanna puluwan. thoo lankawe ipadunata… awajathaka ballek.

    • කිරිමෙල් says:

      ඇයි එතකොට තෝ හිතං හිටියෙ මෙහෙම නොවුන නං මිනිස්සු තොපේ පුංච් අම්මට කෙලින වසලයො, අර තිත්ත දේශපාලනයේ හු..තෙ මිනිස්සු කියල අර පෝස්ටර්වල ඉන්න කැපි ජෙරයන්ට මිනිස්සු ඡන්දෙ දෙයි කියලද?

      දැං ඉතිං ඡන්දෙන් පස්සෙ කියපිය අපේ තුන ගැලවිලා පුංචි අම්මට හි.. වුනේ ඡන්දෙ කිට්ටුව උතුරෙ ආයුධ හම්බ වෙච්ච නිසා කියල.

  5. රජරට බයියා says:

    මේ රට මගෙ රට
    මා ඉපදුණු රට
    හදුන වඩුන රට
    මගේම මවු රට

    මහින්ද මතිදුන් රකදුන් අපෙ රට
    ගෝටා මතිදුන් රකිමින් ඇති රට
    වීර වන්ශික විරුවන් ඇති රට
    අපිත් රකිමු අපේම මවු රට

    • ක්‍රිමිනල් says:

      තව්ත් තැරිදාර පුන්නක්කු බෛයෙක්..😂😂😂

    • Lapaya says:

      නියමයි, රජරට බයියා ජාතිහිතෛෂි ඔබට.

      අපි සියලුම දෙනා තීරණය කරල ඉවරයි ” පොහොට්ටුව” දිනවන්න.

    • COBRA says:

      මේ ත්‍රස්තවාදීන් මෙහෙයවන්නේ විජයකලා කොටි ත්‍රස්තවාදී ගැහැණිය විය හැකියි ඇය ප්‍රසිද්ධියේම LTTE ත්‍රස්තවාදීන්ගේ ගුණ ගයමින් උතුරේ ත්‍රස්තවාදීන්ට නැවත පණ දීමට උත්සාහ කරයි වත්මන් ආණ්ඩුව විජයකලා අත්අඩංගුවට නොගන්නේ මන්ද ? ඇ යට යහපාලන රෙජීමයේ ලැබුණු වරප්ප්‍රසාද මේ ආණ්ඩුවෙන් නැවත ලබා දෙනවා ද ? මොකක්ද එකට හේතුව ?උතුරේ ජාතිවාදී කොටි ගැති දෙමළ දේශපාලකයින්ට LTTE ත්‍රස්තවාදීන් අගයකිරීමට එ සදහා දෙමළ ජනතාව පොළබ විමට විශේෂ අවසරයක් නීතියක් ලබා දී තිබේද ?
      TNA දෙමළ ත්‍රස්තවාදී තහනම් නොකරන්නේ මන්ද ? LTTE ත්‍රස්තවාදය පතුරවන උතුරේ දෙමළ දේශපාලකයින් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
      නිතිය කාටත් පොදු විය යුතුයි

    • රජරට බයියා ගේ හොර ගෑණි says:

      මේ රට මගෙ රට
      මා ඉපදුණු රට
      හදුන වඩුන රට
      මගේම මවු රට

      මහින්ද හිටගෙන චීනෙට විකනපු රට
      මල්ලිත් ඇවිදින් MCC ට උකස් තිබ්බ රට
      තුන්වේල බත් කන හරක් ඇති එකම රට
      විකුනම් කමු අපි හොට්ටුව දිනවල හෙට

      • kawinda says:

        mu nam patta awajaathakayek. kotinge puka lewakana himbute.

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        ඔබගේ ඡන්දය හරක් හුජ්ජ බී පුංචි අම්මට කෙලින ජෙපි වසලයන්ට, ඒ කිව්වෙ තිත්ත දේශලනයේ හු..තෙ මිනිස්සුන්ට දෙන්න කියල කිව්ව නං නේද ඔහේගෙ කමෙන්ටි උලව්ව සම්පූර්ණ වෙන්නෙ.

  6. Jagath says:

    රට බේරගන්න පොහොට්ටුවට චන්දෙ දෙන්න. ඕවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන් ට….
    බයියෝ ඕවට රැවටෙයි.

    • කලුවා ගොන් බඩු කාරයා says:

      පොහොට්ටුව දින්නාම උබට බඩු වලට වියදම් කරන්න වෙන්නේ පස්ස ආදායම් මාර්ගයක් කර්ගෙන තමයි.

    • රට වෙනුවෙන් .*** says:

      prashnayak naha..umba gihin ponna Ranilata kathire gahapan. grease tin ekak aragena.. sirikotha paththe palayan.. umbala wage ewunta hari yanne ethana thama.

  7. AKD says:

    May dara kraminal Easter Attack akedi katai pukai wahagena da hitiye

  8. pancha says:

    rata kawa mai masa 8 ta….anthimata kotith nagitta….

  9. nadi says:

    vijakala wagema prbhakaran ge massina me bombawala nirmathru wenna bari naha eyala kiyana wane nawatha demellu ayudha athata gannawa kiyala mekata demala mathi amathiwaru sambhanda athi