කිලිනොච්චියේ වෙසක් සැරසිලි බෞද්ධ ආක‍්‍රමණයක්.. වෙසක් කූඩු හමුදා කදවුරු ඇතුලේ එල්ලා ගනු..- සුනන්ද දේශප‍්‍රිය ජනාධිපතිත් ටැග් කරමින් කියයි..

May 11, 2017 at 10:40 am | lanka C news
කිලිනොච්චියේ වෙසක් සැරසිලි බෞද්ධ ආක‍්‍රමණයක්.. වෙසක් කූඩු හමුදා කදවුරු ඇතුලේ එල්ලා ගනු..- සුනන්ද දේශප‍්‍රිය ජනාධිපතිත් ටැග් කරමින් කියයි..

වෙසක් පොහොය නිමිත්තෙන් යුධ හමුදාව විසින් උතුරු පළාතේ කර ඇති වෙසක් සැරසිළි සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රිය මහතා ට්විටර් පණිවවුඩයක් නිකුත් කර ඇත.

ඉන් ඔහු කියා සිටින්නේ කිලිනොච්චියේ බෞද්ධයන් නැති තත්වයක් තුල මෙය ආගමික ආක‍්‍රමණයක් බවයි.

මෙම සැරසිලි හමුදා කදවුරු ඇතුලේ කර ගැනීම සුදුසු බවද ඔහු එමගින් කියයි.

117 views

33 Comments to “කිලිනොච්චියේ වෙසක් සැරසිලි බෞද්ධ ආක‍්‍රමණයක්.. වෙසක් කූඩු හමුදා කදවුරු ඇතුලේ එල්ලා ගනු..- සුනන්ද දේශප‍්‍රිය ජනාධිපතිත් ටැග් කරමින් කියයි..”

  1. Lakshman says:

    මේ හොරිකඩ කාලකන්නියෝ රටට ආදරයක් නැති NGO කාරයෝ.

  2. minimuthu says:

    Buddhism never invaded .. Tamils invaded this country many a times and now how can they say Buddhism invading.. By far sinhalese are too timid to face these horrible encounters..later they will invade into the north Central province too.. Do not try to make this a religious conflict.

  3. minimuthu says:

    Sunanda should know that there are thousands of Tamil Buddhists live in Sri Lanka and specially in North and Wanni. Tamils couldn’t pronounce Wanniya properly.. so they pronounced it as vavuniya, Wanniya is a perfect sinhala word, see the names .. Wanniarachchi. Wannisinghe, Wanninayake etc etc.those were the people who rules the north central province at the sinhala kingdom. Now who has invaded Sinhala provinces? If you go to East.. there are so may surnames of Tamil speaking people who are supposed to be sinhala folks now speaking Tamil since they intermarried with Tamil, Go to Akkarapaththuwa, sinna mugathuaru and Periya mugathuaru in Thirukkovil where karuna Amman was the LTTE commander, at one time.. most are Sinhalese people now speak Tamil.. and they are being ill-treated. If you do not know the livelihoods of people live in the North and the east of Sri Lanka better you shut your mouth. We do not need any more conflicts. Easily you will sneak through to Europe and we are the people to suffer.This is really ridiculous.

  4. brapathi gramasevakaya thamai sunanda kiyana parayata kiyala thiyenney may widiyata twitter karanna….para brapathi/sunanda eelamBALLO.

  5. sam says:

    Sunana deshapriya is a terrorist supporter. No wonder he is the brother of the election commissioner who is not independent at all

  6. බන්ඩය්යා says:

    සුනන්දයා කාලයක් ජවිපෙ එක්ක රටේ ජීවිත, දේපොල විනාස කොලා. දැන් ඩොලර් වලට දෙමලට, හම්බයට කඩේ යනවා. මම කැමතිය් අපායෙ යම රජ්ජුරැවො වෙලා මූට ලෝදිය පොවන්න.

Main News