කිලිනොච්චියේ සියළු පාසැල් වසා දැමේ..
November 24, 2020 at 12:40 pm | lanka C news
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ සිට සතියක කාලයක් වසා දමා තිබේ.
කොරෝනා ආසාදිතයකු එම දිස්ත්‍රික්කයේ සැරිසැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ආසාදිතයා දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ගමන් කර ඇති බව හඳුනාගෙන තිබීම නිසා මෙම පියවර ගත් බව කිලනොච්චිය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරති.
ආ..ඵ් මොකක්ද ඵ්. කාගේ නිතී ද ඵ්.දමිළ ඩයස්පෝරාවේ නිතියක්ද?වහාම බුද්ධි අංශ පරීක්ෂණ ඇරඹිය යුතුය.