කිලිනොච්චි ජනතාව හැඩවූ කර්නල් රත්නප්‍රිය බන්ධු ජනපති මෛත‍්‍රී සමග ක‍්‍රිකට් තරගාවලියක..

June 19, 2018 at 6:26 am | lanka C news
කිලිනොච්චි ජනතාව හැඩවූ කර්නල් රත්නප්‍රිය බන්ධු ජනපති මෛත‍්‍රී සමග ක‍්‍රිකට් තරගාවලියක..

ගිය සති අන්තය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ගත කලේය.

ප‍්‍රදේශයේ තරුණයන් වෙනුවෙන් ජනපති පුත් දහම් සිරිසේන විසින් සංවිධානය කරන ලද ‘මෛත‍්‍රීපාල සිරිසේන අභියෝගතා’ ක්‍රිකට් තරගාවලිය නැරඹීමටද ජනාධිපතිවරයා එක්විය.

මේ අතර මුලතිව් ප්‍රදේශයේ සිට අඹේපුස්ස ප‍්‍රදේශයට ස්ථානමාරු කරන ලද හමුදා කර්නල් රත්නප්‍රිය බන්ධු මහතාද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසීමට එහි පැමින සිටියේය.

රත්නප්‍රිය බන්ධු මහතාගේ ස්තානමාරුව හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඔහු වෙනුවෙන් හඩා වැටුන අකාරය දුටු ජනාධිපතිවරයා වහාම එම ස්ථාන මාරුව අවලංගු නැවතත් එම ප්‍රදේශයේම සේවය සදහා යොමු කරවන ලදී.

මේ සම්බන්දයෙන් ස්තුතිය පල කිරීම සදහි කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා එහි පැමිණ තිබින.

ජනාධීපතිවරයා ඔහුට එහිදී පවසා ඇත්තේ හමුදා නිලදාරියෙක්දෙ ලෙස දෙමල ජනතා සිත්තුලට ඇතුල්වීමට හැකිවීම ගැන සතුටුවන බවය.

ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ජනපති හමුවෙයි

දහම් සිරිසේන මහතා විසින් සංවිධානය කල "මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය" නැරඹීමට ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද ඊයේ (17) දින රජරට නවෝදය ක්‍රීඩාංගනය වෙත පැමිණියේය.එම අවස්ථාවේදී කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ යුද හමුදා ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා අහඹු ලෙස එම ස්ථානයට පැමිණියේය.එහිදී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතාව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නැවතත් කිලිනොච්චිය ප්‍රදේශයේ සේවය සදහා යෙදවීම පිලිබදව ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විසින් ගරු ජනාධිපතිතුමන්ට ස්තුතියද පළ කර සිටියේය.

Gepostet von Maithripala Sirisena am Sonntag, 17. Juni 2018

211 views

5 Comments to “කිලිනොච්චි ජනතාව හැඩවූ කර්නල් රත්නප්‍රිය බන්ධු ජනපති මෛත‍්‍රී සමග ක‍්‍රිකට් තරගාවලියක..”

  1. PSG says:

    Please keep away from this Fool!
    He will make use of you and ruin you!

  2. kith says:

    Bad association.

  3. මන් බෝලයක් දැම්ම විතරයි. says:

    මන් බෝලයක් දැම්ම විතරයි. පොලොෂ් කොරන්න නම් බෑ.

  4. Sarath Bulathsinghala says:

    Sirisena is trying to borrow some ‘popularity’ from being seen with Col Ratnapriya Bandu.

  5. kate says:

    Dear Col Ratnapriya Bandu.

    You are a hero to us. You are a hero to both Sinhalese and Tamils. Please keep it and maintain it in your life time. Please don’t loose it. Please don’t be closer to cunning Sira or any politician. They will ruin you.

Main News