කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි..
August 30, 2017 at 2:10 pm | lanka C news
කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්මාරකය ඉවත් කරන ලෙස කිලිනොච්චිය දිසා ලේකම් එම්. අරුමානියගම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සන්දේශයක් යවමින් ඉල්ලා ඇත.
කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් විසින් මෙම හමුදා ස්මාරකය ඉවත් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ.
මෙම හමුදා ස්මාරකය සංහිඳියාවට බාධාවක් බවද දිසා ලේකම්වරයාගේ සංදේශයේ සඳහන් කර ඇත.
මෙම සම්බන්ධීකරණ රැස්වීමේදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ශ්‍රීධරන් හමුදාව කිලිනොච්චියේ සංවර්ධනයට බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රකාශයක්ද කර තිබේ.
-දිවයින
එකම රටක් තුල තියෙන්නෙ එක හමුදාවක් පමනි
Sanhindiyawe padanama meyayi. IWATH KOLOTH SANHINDIYAWA PALUDUWEI. OYA KARANNE VIKURTHI SANHINDIYAWAI.
අනේ කරුණාකරලා තවදුරටත් නම් නපුංසක වැඩකරන්න එපා මෙතරම් ජිවිත ගණනාවක් පුදා බේරාගත් රට මේ කොහෙවත් යන සක්කිලි සංහිදියාවක් කියා පාවල දෙන්නනම් එපා පවලාදෙන්න තව ඉතිරිවෙලා නැ නමුත් තිබෙන සුවල්පයවත් ඉතිරිකරපල්ලා අපිට අපේ අනාගත දරුවන්ට සැනසීමෙන් හුස්මගන්න.මේ කොහෙවත් යන මගුලක් නිසා දෙනවා කියලා ඉල්ලන සියල්ලම දෙන්න සුදානම් නැතිව.
කොහොමද අපේ සිංහල බුරුවන් ඇතිකළ සංහිදියාව නැගල යන නේද .තොපිට ආයේ සැනහිමක් නැතිවෙන කාලයක් එනවා වගේ දැන් ඉතින් චන්දෙ දුන්නනම් ආයෙත් ළමයින්ගේ ඉස්කෝල වල මුර වැඩ කරන්න යන්න ලෑස්ති වෙයල්ලා .ගෑනි මිනිහා වෙන වෙනම බස් වල යන්න ලැස්ති වෙයල්ලා
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් වහාම මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන් න
දෙමල ජාතිවාදය පතුරවමින් අපේ රටේ බෙදුම්වාදය පැතිරවීමට කටයුතු කිරීම පිලිබදව වහාම ශ්‍රීධරන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
අපේ රට බේරාගත් රණවිරුවන්ට උපහාරයක් ලෙස කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්මාරකය ඉවත් නොකරනු එයට අත නොතබනු
කොටි තරස්තවාදීන්ගේ සොහොන් කොත් හදමින් ..තස්තවාදීන්ට සිහිවටන හදන උතුරේ TNA දෙමළ ඊළම්වාදී පක්ෂය වහාම තහනම් කරනු
යහපාලනය මේකද උතුරේ දෙමල සහජීවනය ? සංහිදියාව ? සිංහලයාගේ මාතෘ භුමියේ සිංහල විරුවන්ගේ සිහිවටන ඉවත් කිරීමට කල්ලතෝනි දෙමළ ජාතිවාදීන්ට ඇති අයිතිය කුමක්ද ? මේ රටේ මහජාතිය 79% සිංහල ජාතියයි ..
දෙමල ජාතිකයන් 10% වූ සුළු ජාතිය දැන් සිංහල රටේ සිංහලයාට නීති පැනවීමටත් පටන් අරන්ඳ?
ලැජ්ජයි යමපාලනය ලැජ්ජයි
කිලිනොච්චියේ රණවිරු ස්මාරකය රැකුමට දැන් පෙරට වරෝ .
කාලය දිනෙන් දින ගත වී ගියා නිතී…
රටත් රණවිරුවන් ටික ටික ගියා මැකී..
ඒ මුත් කොටි නම් දැන් පන ඇවිත් ඇති ..
මේ ගැන දැන් කිසිවෙක් කතා නැතී
යමපලනය වෛරය සිත රැඳී ඇතී..
ඒ වෛරෙට ඇති පදමට බැනල හරී..
හොදක් නැතත් නරකම හරි කියා නිතී…
රට දැය රැකුමට..සටනට දැන් පෙරට වරෝ .
මෙම රනවිරු ස්මාරකය වහාම ඉවත්කර, එම ස්ථානයේ වීර තිලීපන්ගේ ස්මාරකය ස්ථාපනය
කරන ලෙස සාදාරන සමාජයක් සඳහා වන අපි රජයට බලකර සිටිමු.
උන්ගෙ අම්මගෙ සංහිදියාව. යහපාලන කුක්කො ඕක අනිවාර්යයෙන් අයින් කරයි.
අනිවාර්යෙන්ම වික්කම සිංහයා එක සද්දයයි දාන්නේ “ගෙදර යන්න ආසද ?” එච්චරයි හුටං පහුවදාම ඕක ගලවන්න කැමැත්ත දෙවි ,.මොකද මිනිහට ලොකු මිනිහගේ පවුල .මිනිහ හිතන්නේ “හම්මෝ රාජපක්ෂ ආවොත් “
Shut your mouth you racist tamil terrorist Sridharan…..GO TO HELL IDIOT TNA TERRORISTS
This is not Tamil Country ..This is Sinhalese Motherland ….
This bloody LTTE supporter and racist Sri Dharan not only want to uproot the Army Statue, he has been threatening few Sinhalese to leave North.!!! But no action is taken on this kind of racism by migrant Tamil racists.!! Instead, all their demands are met for their dirty votes to be in power..!!! That is the reason, though the Sinhalese are treated as second hand citizens.!!!