කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුව ‘යුද අපරාධ දිනය’ සමරයි.. ලොක්කන් කණගාටුව පල කරයි..

May 25, 2018 at 2:10 pm | lanka C news
කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුව ‘යුද අපරාධ දිනය’ සමරයි.. ලොක්කන් කණගාටුව පල කරයි..

කොටි සංවිධානයට එරෙහි යුද්දය අවසන් කල මැයි 18 වනදා කිලිනොච්චියේ හැටන් නැෂනල් බැංකුවේ සේවක පිරිසක් විසින් ‘යුද අපරාධ දිනය’ ලෙස සැමරීම ගැන සමාජ මාධ්‍යයන්හි දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාඛාවේ කළමනාකාරවරැ හා කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග ගනිමින් ඇතැයිද වාර්තා වෙයි.

අදාල සිදුවීමෙන් පසු බැංකුවේ නිල ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

243 views