කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුව ‘යුද අපරාධ දිනය’ සමරයි.. ලොක්කන් කණගාටුව පල කරයි..

May 25, 2018 at 2:10 pm | lanka C news
කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුව ‘යුද අපරාධ දිනය’ සමරයි.. ලොක්කන් කණගාටුව පල කරයි..

කොටි සංවිධානයට එරෙහි යුද්දය අවසන් කල මැයි 18 වනදා කිලිනොච්චියේ හැටන් නැෂනල් බැංකුවේ සේවක පිරිසක් විසින් ‘යුද අපරාධ දිනය’ ලෙස සැමරීම ගැන සමාජ මාධ්‍යයන්හි දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාඛාවේ කළමනාකාරවරැ හා කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග ගනිමින් ඇතැයිද වාර්තා වෙයි.

අදාල සිදුවීමෙන් පසු බැංකුවේ නිල ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

224 views

24 Comments to “කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුව ‘යුද අපරාධ දිනය’ සමරයි.. ලොක්කන් කණගාටුව පල කරයි..”

  1. Manel says:

    This happened in Kilinochchiya Branch on 18May 2018. A week has passed! What has Hatton National bank done so far? They can easily identify those who took part in this dirtiest thing. Have they being interdicted including the branch manager while inquiries are done? People are closely watching this. If the HNB not taken immediate action to punish these people, Sri Lankans must Imediately stopm banking with HNB.

    • Nuwan Ayiya says:

      HNB is evidently not going to do anything about it as they want to show the people in north that the bank is supporting them no matter what.publishing something in the face book in Sinhala is to cool down the south .
      The bank should interdict the branch manager and put full page ad condemning the actions of their branch

  2. සිදු says:

    මොන බොරුද ඔය බැංකුව කොහොමත් සිංහල බෞද්දයා වෙනුවෙන් පෙනී සිටින බැංකුවක් නොවේ .එක අපට තේරුනේ මිට අවුරුදු 20කටත් කලින් එකාලයෙදීම අපි ඔය බැංකුව එක්ක ගනදෙනු කරන එක නැවැත්තුවා .වැඩේ ලීක් උනාම දැන් නිකන් බබා පාට් දානවා .හොඳට සොයා බැලුවොත් තව තව දේවල් හෙළි වේවි

    • Kalana Premadasa says:

      Very true! Preference is given to the Christian candidates when recruiting the staff to the bank.

      • ජනිත් says:

        ඔව් මමත් පුද්ගලිකව දන්නවා ඔය බැංකුවේ මුලස්ථානය තනිකරම ආගමික මද්යස්තානයක් වගේ .අනිවාර්යෙන්ම කොටි යුද්දේ කාලේ බැංකුවේ සල්ලි කොටින්ට ගියා .අන්න එනිසා තමයි ඔය බැංකුව ඒ කාලේ බංකොලොත් වෙන්නත් ගියේ . ඔයිට වඩා හොඳයි කොටි බැංකුවේ සල්ලි දැම්මනම්

        • Saradiel says:

          වහාම කිලිනොච්චි හැටන් නැෂනල් බැංකුවේ යුද අපරාධ දිනය ,ත්‍රස්තවාදීන් සමරපු නිලධාරින් රැකියාවෙන් ඉවත් කරනු ..මෙවැනි පුද්ගලයන් අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

  3. KADUWELA SILVA says:

    සැවොම එක්ව හැටන් නැෂනල් බැංකුව වර්ජනය කරමු ගිනුම් වසා දමමු.

    • Rupa says:

      මම කිහිප වරක්ම ඔයබ් බැන්කුවට එයාලාලගෙ ගිනුම් වලින් ආපු මුදල් චෙක් මාරු කරගන්න ගියා. සෙවය අන්තිම සවුත්තුයි. වරුවක් වත් නිවාඩු දාන්න ඕන පොඩි වැඩක් වත් කරගන්න.

  4. John says:

    Not a appropriate action dear HNB management…We all are Sri Lankans…should not support extremism with or without intention…This mean HNB has no proper control over its branches….They don’t have code and conducts….You should be more responsible as corporate ….only advertisements will not protect your business.
    This inappropriate action has tarnish your image…will think twice to bank with you guys in future….

  5. Jeewantha says:

    We should not divide as ethnic groups & religions.But HNB clearly showing it’s ethnic biased nature & compelled me to withdraw my accounts way back 2004. Islamic banks,insurance companies do the same thing ,but none of “Yahapalana gang” talking on “sahajeevana” never talk on these.

    • CAT says:

      හැටන් නැෂනල් බැංකුව වර්ජනය කරමු ගිනුම් වසා දමමු. ත්‍රස්තවාදීන් ට සහය පලකරන බැංකු සමග කිසිදු සිංහලයෙක් ,ලාංකිකයෙක් ගනුදෙනු නොකරනු

  6. Lanka says:

    සැවොම එක්ව හැටන් නැෂනල් බැංකුව වර්ජනය කරමු

  7. sarath says:

    wes munu gala una

  8. lanka says:

    I am a hnb customer since 1998, I will definitely close my accounts on tommorow

  9. mssilva says:

    We must boycott hatton national bank product and services. This is the lesson we can teach them.

  10. LION says:

    දෙමළ ඩයස්පෝරාව හැටන් නැෂනල් බැංකුව සමග ගනුදෙනු කරනවා ඇති මේ ගැන සොයා බැලිය යුතුය

Main News