කිලිනෝචිය පුරා පෝස්ටර් ඇලවෙයි..
December 4, 2018 at 8:02 am | lanka C news
නැවත ත්රස්තවාදයක් හෝ ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පලාතට එපා කියමින් කිලිනොච්චියේ ප්රදේශ කිහිපයක (03) දින පෝස්ටර් අලවා ඇති අබවට කිලිනොච්චි වැසියන් කියා සිටිති.
මඩකලපුව වව්නිතිව් ප්රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුගේ ගම්මානයේ වන වඩ්ඩකච්චි ප්රදේශයේත් විශ්වමඩු ප්රදේශයේ සහ කිලිනොච්චිය නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන වලදී මෙම පෝස්ටර් කිසියම් පිරිසක් විසින් දමිළ භාෂාවෙන් අලවා ඇත.
අදාල පෝස්ටර් මගින් ජනතාවට පෙන්වා දී ඇත්තේ වසර 30 ක යුද්දය හේතුවෙන් පීඩා විඳි ජනතාවට නැවත යුද්දය දකින්න නොලැබේවා සහ යුද්දයෙන් බැට කෑ ජනතාවට නැවත ආයුධ කල්ලි දකින්නට නොලැබේවා සහ විවිධ හේතූන් නිසා හිස ඔසවා ඇති පාතාල මැඩලීමට රටේ ඇති ආරක්ෂක අංශ වෙතට සහය ලබා දෙ ලෙසටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Well done, peace loving people. The Tamil diaspora and Tamil politicians like Vijayakala should see your posters.
Ko raja thuma? Saddayak na.
රජතුමා වෙලාවට.එයි ගෙදර ගැහැනු කට්ටියයි අම්මවයි හෝදලා තියාපිය.ඒ කරලා උඹත් සමලිංගිකයෙක් හොයාගෙන සිරිකොතට පල
එතුමා දැනට ඉතිරි වී සිටින රට හරකුන් කිහිප දෙනා සදහා ක්රෝටන් හා තනකොල සොයමින් සිටී.
Yuddaya epa kiyana uthure sahurdhayani
Apa ha ekvee me rata pawadennan ha thrasthayan palawa harinnata niyama nayakayan thoranna.
Civilian don’t want see the situation before 2009, that’s great thing to hear. Let them to have a their normal life which every one want to have.
Sambandan,Sumandiran,all of you should listen to the innocent people inthe North & East,dont create a ethnic problem in.srilanka,.
Tell damn Vellalar Diaspora who funded the LTTE.
Rajathuma ta karannda thibba deya karala iwarai.
Dan janaya raeka gatha uthuyi laba gath nidahsa.
KoMahinda sakkiliyanta owa therenawada? Moda haththa.
Thopila pala vehicle parade.