කිලෝමීටර 144ක අධිවේගී මාර්ග මෙරට මාර්ග පද්ධතියට අලුතින් එක්වෙයි..
March 30, 2019 at 5:30 pm | lanka C news
කිලෝ මීටර 144ක අලුත් අධිවේගී මාර්ග පද්ධතියක් මෙම වසර අවසන් වීමට පෙර මෙරට මාර්ග පද්ධතියට එක් කරන බව කබීර් හෂීම් මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍යවරයා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ පාලන සමය පුරාම අධිවේගී මාර්ග එක් වූයේ කිලෝ මීටර 176ක් බවද කී ඇමතිවරයා වත්මන් ආණ්ඩුව වසර තුනහමාරකදි අධිවේගී මාර්ග කිලෝමීටර 144ක් ඉදි කර ඇති බවද සදහන් කලේය.
තම අමාත්‍යංශයේ කාරක සභා විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඒ කියන්නේ කිලෝමීටර් 32කියන එකනි….?
ko dan Kandy yanna puluwan athi ehema nam
ko ban para
දෑන් ඔය කියන හෑටියට කොහෙ ඉඳන් කොහෙට හදලා තියන හයිවේ වලද අපිට යන්ඩ පුළුවන්? කොළඹ සිට හඳටද?
අනේ බූරු තර්ක…176 එකතු වුනේ අවුරුදු තුනකින්.. 2010 ඉඳන් 2013 වෙනකම්..ඊට අමතරව රට පුරාම සාමාන්‍ය මාර්ග පද්දතියත් අලුත් වුනා.. රටේ තොටේ ඇවිදින මිනිස්සු ඒවා දන්නවා… දැන් අවුරුදු 4ක් ගිහිල්ලත් තාම කිමීටරයක්වත් එකතු වුනේ නෑ අලුතින්…කට නැත්නම් තොපිව බල්ලොත් ඇදන් ගිහින්…
ගහපු කොමිස් එකත් කියන්න රටට ආඩම්බරයක්
At least repair the kandy colombo road.there are so nany pit holes.kadawatha nittamnuwa road expansion itself taken 4 yrs
mahidala 1/2 weda awasan karapu kadawatha sita kerwalapitya thama hadaganna beri una thopita pulwanda yako mahnuwara adiwege hadala nima karranna. ira payai batahirin.
Warthamana palakayan kinithullan ralaka role eka karanne