කිලෝ 510යි.. කෝටි 2000යි.. ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ..

July 27, 2021 at 3:00 pm | lanka C news
කිලෝ 510යි.. කෝටි 2000යි.. ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ..

ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ ලිදක් හාරමින් සිටියදී එය හමු වී ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක් පමණ එම මැණික වටිනාකමක් ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මෙම මැණික කැරට් මිලියන 2.5ක් එනම් කිලෝ ග්‍රෑම් 510ක බරකින් යුතුය.

BBC වාර්තාව මෙතනින්

172,346 views

32 Comments to “කිලෝ 510යි.. කෝටි 2000යි.. ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ..”

  1. Sumanasiri says:

    Ane prawesam wenna paula kollakana sure. Masakin americawe thiyeyi boru ekak mehe thiyeyi

  2. ''bullshit broadcast center'' ''ප්‍රොපගන්ඩා'' says:

    ලංකාවේ අපි බලන්නේ ‘ආර් ටී’ රැසියානු ටීවි..!

    ”bullshit broadcast center” ”ප්‍රොපගන්ඩා”
    කිලො තුනක් විතර බර ඹළුව ලොකු කළුපාට ඡැක් ඵකක් තියනවා ”බි බි සී” ඵකට අවශ්‍යනම් ”නාසි හැරීගේ ගෑනිට යවන්න” පොටො ඵකක් ඵවන්න පුළුවන්!

    ලංකාවේ අපි බලන්නේ ‘ආර් ටී’ රැසියානු ටීවි..!

  3. Asoka says:

    අපිට රටේ ණය ටිකක් බෙිරගන්න බැරිවේවිද

  4. Tinka says:

    Ane palayan ban yanna. patha galak pennala menikak kiyala apiwa rawatanna hithuwa madi,

  5. HUKARIS says:

    Mema menika, Touristlata penweemata Dollar 10k.ayakoranna, Athagemata Dollar 20, Badagena Pintuurayak ganna dolar 20, eya samaga samanya pinturayak ganna dolar 5y.

    Avuruddakin Menikath.Apey, Dollar Millianayath apey.
    Mee harak deshapaluweni, Thopita Therunada bola?.

Main News