කිලෝ 700ක් වෙඩි බෙහෙත් මාවනැල්ලෙන් අත්අඩංගුවේ…

May 9, 2019 at 8:40 am | lanka C news
කිලෝ 700ක් වෙඩි බෙහෙත් මාවනැල්ලෙන් අත්අඩංගුවේ…

යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී වෙඩි බෙහෙත් කිලෝ 700ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහි වෙළෙඳසැලක තිබියදී මෙම ප‍්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි බෙහෙත් කිලෝ 200ක ප‍්‍රමාණයක් එම වෙළෙඳසැලේ හිමියාට තබා ගැනීමට බලපත් ඇතත් කිලෝ 500ක් වැඩිපුර වෙඩි බෙහෙත් තබාගෙන සිටීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

25 views

2 Comments to “කිලෝ 700ක් වෙඩි බෙහෙත් මාවනැල්ලෙන් අත්අඩංගුවේ…”

  1. sathya says:

    Meka Muslim da?
    Aaaaa Mawanella……………….. Muslim thamai
    Muslim Palliye kalawa sudda karana kadu ekka thiyannai thibune

  2. sinha le says:

    සිංහලයන් තමන්ගේ රටේ ඉඩම් වැඩිමුදලට කෑදරකමට මුස්ලිම් වරුන්ට විකිණීමේ විපාකය දැන්වත් නතරකිරීමට කාලය එළබි ඇත

Main News