කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ…- දිලිත් ජයවීර

October 4, 2021 at 11:20 am | lanka C news
කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත්  කරගෙන නෑ…- දිලිත් ජයවීර

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැතැය ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

සම්පූර්ණ සටහන මෙසේය.

‘කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්,උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැත. එමනිසා කල්පිටියෙ සිකියුරිටි රාජපක්ෂ අන්කල්ටවත් ණය නැත’

45,167 views

16 Comments to “කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ…- දිලිත් ජයවීර”

  1. Pandora says:

    Why Panic so hurriedly? Don’t Panic until your name appeared in an international list.

  2. parrot says:

    PUHUL HORA KREN DANE kiwwalu

  3. IO Dula says:

    Not from getting the help, BUT giving them help

    උදව් ලබා ගැනීමෙන් නොව, ඔවුන්ට උදව් කිරීමෙනි

  4. babahukun says:

    Chandeta kade yamen wasi labagena ata….

Main News