කිසිදු ලෙඩක් නැතත් නාලක සිල්වා රෝහල්ගත කරන්නැයි වෛද්‍ය නිර්දේශ…
October 26, 2018 at 3:50 pm | lanka C news
ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාරගත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සදහා බන්දනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පැමිණ ඇත.
එහිදී හෙලි වී ඇත්තේ ඔහුට කිසිදු විශේෂ රෝගී තත්වයක් නැති බවයි.
එසේ තිබියදීද හිටපු නියෝජ්‍ය පොලිස්පති රෝහල් ගත කරන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයි වාර්තා පලවෙයි.
මේ නිසා වෛද්‍යවරයා හා බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් වාදයක්ද ඇති වූයේ යයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
කැකිරිල්ලේ නිතිය රජකරන යහපාලනය ..හික්…හික්….
දැන් නම් මූට හිටගෙන බඩයයි
හොරුන්ගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් …ලගදීම ඇපත් දෙයි
ජනපති සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
LTTE මෙලෙච්චේද මිනීමරු කොටින්ට වන්දි මුදල් දෙන මේ ආණ්ඩුව ගැන කවර කථාද ?ඕකත් ප්‍රශ්නයක්ද ?
LEDEK WA
SEWAYE THABA GATHATA
POLICE YA WAGAKIWA UTHIEE.
යකෝ ලෙඩක් නැතිනම් මෙහෙම මිනි මරන්න හදයිද? දොස්තර කියන්නේ ඇත්ත. ලෙඩ වෙන්න පුළුවන්. බ්දවෙන්නත් පුලුවන්. අද වමනේ නොගියත් හෙට වමනේ යන්ටත් පුලුවන්. අද බද නොපෙනුනාට මාස කීපයකින් බඩත් පෙන්න පුලුවන්.ජාතික වස්තුවක් නේ. ආරෂ කරන්න උතුමාණනි.