කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

May 7, 2020 at 6:35 am | lanka C news
කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

අප්‍රේල් මස 30 දිනයෙන් පසු මේ දක්වාම කිසිදු හමුදා සෙබළකු සාමාන්‍ය සමාජයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා නොගන්නා බව හමුදාපති ශවෙන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විට සියලූම හමුදා නිලධාරීන් සිය කඳවුරු කරා කැඳවා ඇති නිසා ආසාදිත තත්ත්වයට පත්වන්නේ නම් ඒ තම කඳවුරු තුලදී පමණක් බවද ඔහු පැවසීය.

මේ වන විට හමුදා සෙබළුන් 342ක් කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හමුදාපති මෙම අදහස් පළ කළේය.

104 views

4 Comments to “කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..”

  1. Lolla says:

    කවදද bar අරින්නේ…….. ඔබ තුමා කියන විදියට ඉතිං ප්‍රශ්න නෑනේ…….

    අපි ගොඩ ගිහින් තියෙන්නේ ඔබතුමාලා නිසා.. වැරදුනා…. දේශපාලන නායකත්වය නිසා……

    කොහොම වුනත් චන්දෙ දාන්න යන්නේ නෑ….

  2. Bnv says:

    Who responsible for spreading virus amongst forces ??? Negligiance the duties by heads. Public suffering due to their negligiance. Public done their duty more than enough.

  3. බන්ඩා says:

    සෙබලුන් කුඩු හෝ වෙනත් ආසාදිතයින් සමග ගැටුන අවස්ථා වලදී නිවාඩු නොයවා ඔවුන් නිරෝධනය කල යුතුව තිබුනා. කියන්න ලෙහෙසි බවත් කරන්න අමාරැ බවත් දන්නවා. නමුත් ඇත්ත ඒකය්.

  4. The traditional Local ocean system to be done for Forces and cure 100% without side effects. They are war hero, therefore we must support them…………..

Main News