කිසිම ආගමකට ප්රමුකස්ථාණය එපා.. අලූත් ව්‍යවස්ථාව විරුද්ද ගෝත්‍රිකයින්..- අනුරට අනුව මහනායක හිමිවරුන්ද ගෝත්රිකයින්ය..
November 2, 2017 at 10:00 am | lanka C news
සියලු පුරවැසියන් වෙනුවෙන් භාෂාවේ සම අයිතිය මෙන්ම ආගමික සම අයිතිය ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිලිබද විවාදයේදී අදහස් පල කරමිනි.
එක් ආගමක් උසස් හෝ පහත් කර ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි යයිද නව ව්‍යවස්ථාවට විරැද්ද වන්නේ ගෝත්‍රිකයින් පමණක් යයිද ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමෙන් පසු එය ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කරන බවද කී දිසානායක මහතා ව්‍යවස්ථාව සැකසීම සදහා වන ජනවාරම ගැන කිසිදු බියක් සැකක් ඇති කර නොගත යුතු බවක් කඩිනවිම්න නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් වැඩි දුරටත් කියා සිටියේය.
ජවිපෙ නායකයාගේ තර්කය අනුව නව ව්‍යවස්ථාවට ප්‍රසිද්ධියේ ලිඛිත විරෝධය පල කර ඇති ත්‍රෙනිකායික මහ සංඝරත්නයවද ගෝත්‍රිකයින් වෙයි..
nikan yanawa helo yanna…..thamun hithagena inne thamun kawru kiyalada…….??????
ISSELLA USA WALA KARANNA KIYAPAN, EHEMA UNOTH APITH KAMATHI
මම ගෝත්රිකයින්ගේ පැත්තේ. ඔය කියන ගෝත්‍රිකයෝ තමයි අපේ රටේ ඉතිහාසය පුරාම ඉන්නේ, ඒ ගෝත්‍රිකයෝ ගැන තමයි ඔය අද ඉන්න සම-හරක් ක්‍රෝටන් කන පොෂ් හරක් පවා ආඩම්බරෙන් කතා කරන්නේ. ඒ නිසා මම නං ගෝත්රිකයින්ගේ පැත්තේ. අනිත් අය පොෂ් හරකුන්ගේ පැත්තේ. ගෝත්‍රිකයෝ ඉස්සර කලේ පොෂ් හරක් ලවා කරත්ත අද්දන එක.