කිසිම කොන්දේසිවලට එකග නොවන බව සජිත් කෙලින්ම කියයි… එජාපය අවුලෙන් අවුලට.. කෘත්‍යාධිකාරිය ගිණියම් වෙයි..

September 25, 2019 at 10:12 pm | lanka C news
කිසිම කොන්දේසිවලට එකග නොවන බව සජිත් කෙලින්ම කියයි… එජාපය අවුලෙන් අවුලට.. කෘත්‍යාධිකාරිය ගිණියම් වෙයි..

ඉදිරි ජනාධිපතිවරු අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තමන් කිසිම කොන්දේසියකට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප ජේෂ්ඨයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අගමැතිධූරය හා එජාප නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නේදැයි ඇමතිවරයාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට නම් පක්ෂයේ කිසිදු තනතුරක් වෙනස් නොකිරීම, බලය බෙදීම, ජනාධිපති වී මාස හයක් ඇතුළත එම ධුරය අහෝසි කිරීම යන ප්‍රධාන කොන්දේසි ඇතුළත් තවත් කොන්දේසි ගණනාවක් ඒ සඳහා ඉදිරිපත් වී තිබූ බව වාර්තා විය.

මෙම තත්ත්වය මත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ඉදිරිපත් කර තිබූ කොන්දේසි එක්සත් ජාතික පක්‍ෂය විසින් සම්මත කර ගන්නා ලද ඒවා වීම මත මෙම තත්වය ඇතිව තිබේ.

45 views

10 Comments to “කිසිම කොන්දේසිවලට එකග නොවන බව සජිත් කෙලින්ම කියයි… එජාපය අවුලෙන් අවුලට.. කෘත්‍යාධිකාරිය ගිණියම් වෙයි..”

  1. Siri pala says:

    Balaya bedima. ? ? ? Katada. Mun thawath hitiyoth sinhalayata lankawen 1/3 k wath ithuru wenne naha. Bedala dilama. Kalakanni 62 lakshayak gonnunta dan sapada.

    • Jehan says:

      One of the main UNP supporting web site says that he had agreed to condition by UNP leadership
      1)Not to change any policies setup by the party
      2)Not to change the premiership
      3)Not to bring in any changes to the system or the party
      These three conditions cover all the bad things and setup of UNP by agreeing to this Sajith automatically agreeing to devide the country and keep Ranil as the head. Sajith will become just a puppet president while mangala Ranil coalition destroy the nation the way they like

  2. Gayantha says:

    බොහෝදුරට වෙන පක්ශෙකින් ඉල්ලාවි. ඇත්තටම විය යුත්තේ එයයි. මහින්ද මහත්තයා ඒක කරා පොහොට්ටුව හරහා. පැරණි පක්ශ දැන් ඕන නෑ..

    • ආර්යාව says:

      අපේ ගොං වහන්සේට කොහොමත් ඕයි අපේක්ෂක කම නෙවෙයි ඕන, පක්සේ නායකකම. ඒකයි රනිලා ඕක නොදෙන තැනට පොළඔවලා රටට පෙන්නන්න හදන්නේ තමන් නිර්දෝෂයි කියලා. ඊලඟට වෙන එකෙක් අපේක්සක කමට දාලා ඌ ගූගහගෙන පැරදිලා ගෝඨා දින්නම, රනිල් එලවීමයි සැලැස්ම. හැබැයි පුතෝ රනිලා අන්දන්න ලේසි නෑ හොදේ.

  3. Dilshan says:

    He had agreed to all conditions but he’s allowed to say that he had not agreed to those conditions. Doing that he can fool the public. This is always the UNP method. So don’t get fooled

  4. ඇත්ත යථාර්ය says:

    රනිිිිිල්ට අවශ්ය රට ‌බෙදන්න, මංගල ජිනීවා ‌ගොස් රට පාවා දුන්නාල, ‌රනිල් රට විනාශ කරනවා. දැනටමත් එය කර ඇත. ඉතිරි ටික කරණ තුරැ එයාට නින්ද යන්‌නේ නැත. ‌මෙය ‌තේරැම් ගන්න ‌නොහැකි පිරිසක් අප අතර ඇත. තරහ ‌නොවී නුවණින් බලන්න.

    • LAKWESIYO says:

      It is good to bear in mind that the most important conditions are laid by the people( but not by temporarily appointed politicians) and out of which foremost condition is not take any slightest step that leads to the division of the motherland ,even in the future.Otherwise,future generation would spit on your graves.

  5. unmaadaa says:

    There is no any specific problem for minorities in Sri Lanka to be addressed with respect to the majority.
    Both have same socioeconomic problems

  6. ananda says:

    රනිල් ට වුන දේ… ගෙදර ගියොත් අඔු නසි. මග හිටියොත් තෝ නසී. තමන් ජන්දෙ ඉල්ලුවත් පැරදි. සජිත්ට දුන්නත් පැරදි.

Main News